මාත් AMD ගැන දන්නෙ නෑ. AMD desktop CPU වල නම් Ryzen 3 කියන්නෙ intel වල i3 වගේ, Ryzen 5 කියන්නෙ i5 වගේ, Ryzen 7 i7, Ryzen 9 i9 වගේ ආසන්නව. ඒත් performance අතින් සමහර ඒවා ගොඩක් වෙනස්. AMD Ryzen series ආවේ 2016 විතර වෙන්න ඕනි, එකේ generation කියලා අවුරුද්දක්ගානේම release කරලා නෑ. මුල්ම ඒවා Ryzen 5 1600 වගේ 1xxx number එකක් තියෙන්නෙ. ඊළඟට Ryzen 5 2600 වගේ 2xxx, ඊට පස්සේ Ryzen 5 3600 වගේ 3xxx ඒවා. ඊලඟට 4xxx ඒවා ආවේ නෑ අපිට assemble කරන්න පුලුවන් විදියට. දැන් තියෙන්නෙ Ryzen 5 5600 වගේ 5xxx ඒවා.
laptop ගැන නම් ගත්ත දන්න කෙනෙක් කියයි