ලැපට කෙලවෙලා

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    මගෙ ලැප් එක ඊයෙ ගලවල අලුත් කීබෝඩ් එකක් උඩින් සෙට් කරල ප්ලග් කලා කරන්ට් එකට..

    මල්ටිප්ලග් එකක් හරහා කනෙක්ට් කරේ, ඩිරෙක්ට් නෙවේ..

    එක පාරටම ටිප් ස්විච් එක ගියානේ මචන්, ඊට පස්සෙ ආයෙත් ප්ලග් කලා , එතකොට ආයෙම ටිප් එක ගියා.

    වෙන තැනකට ප්ලග් කරල බැලුවම ලැප් එක ඔන් වෙන්නෙ නැහැ..

    ලැප් එකේ අර ඉන්ඩිකේටර් ලයිට් එක පත්තු වෙන්න්නනෙ නෑ..

    චාජරේට කෙලවිලාද , නැත්නම් ලැපට කෙලවෙලා ඇතිද බන්?
    හැබැයි කර ගදක්වත් ආවෙනම් නෑ..

    අඩේ වෙනද එහෙම වෙන්නෙ නෑනෙ, ඊයෙ ඇයි දන්නෑ එහෙම වුනේ එක පාරටම:(:(:sorry:

    හැබැයි කරන්ට් එක නැතුව තිබිලා ගිහින් ඇවිත් විනාඩි පහක් වගේ ඇතුලත ප්ලග් කලේ..
    හයි වෝල්ටේජ් එකක් ඇවිත්ද දන්නෑ:confused:

    ඒත් වෙනදත් එහෙම ප්ලග් කරනවනෙ බන්:confused::confused:

    මම මේක චෙක් කරගන්නෙ කොහොමද බන් ලැපට කෙලවෙලාද , නැත්නම් චාජරේ පිච්චිලාද කියලා?:(
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600

    Samahara laptop thiyanawa, motherboard ekata set wena podi cable ekak hariyata set unneththan on wenne. Keyboard eka galawaddi, galawala gahapu cable ayeth check karanna
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇතුලෙ පවර් කේබල් එකක් හෝ වෙන ඊට සම්බන්ද එකක් වැරදිල හෝ හරියට හයි උනේ නැද්ද දන්නෑ.

    ඔහොම ලැපක් ගැලෙව්වම ඉස්සෙල්ලාම බැටරි එකෙන් ඔන් කරල බලන්ඩ ඕනි හාඩ්වෙයාර් ඔක්කොම හරිද කියල.
     
    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    ලැප් එකේ බැටරිය වැඩ නැද්ද බන් ? නත්නම් ඉතින් චාජර් එක නැතුව ON වෙන්න ඕනනේ.

    බැටරිය වැඩ නැහැ බන්.
    මෙච්චර කල් චාජ් එකට ගහගෙන තමා වැඩ කලේ..
    ඒත් ඊයෙ ප්ලග් කලාට ඔන් වුනේ නෑනෙ.

    ටිප් එක ගියා දෙපාරක්, තුන්වෙනි වතාවෙ වෙන තැනකට ප්ලග් කලාම කිසි දෙයක් නැහැ, ඔන් වෙන්නෙත් නෑ:(
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,248
    166,469
    113
    එකමත් එක රටක
    බැටරිය වැඩ නැහැ බන්.
    මෙච්චර කල් චාජ් එකට ගහගෙන තමා වැඩ කලේ..
    ඒත් ඊයෙ ප්ලග් කලාට ඔන් වුනේ නෑනෙ.

    ටිප් එක ගියා දෙපාරක්, තුන්වෙනි වතාවෙ වෙන තැනකට ප්ලග් කලාම කිසි දෙයක් නැහැ, ඔන් වෙන්නෙත් නෑ:(
    ගොඩක් වෙලාවට චාජර් එක තමයි කෙලවෙන්නේ.. මගෙත් කොහෙවත් ගැහුව අකුණකට ලැප් එකේ චාර්ජර් එක තමයි ගියේ. ලැපට අවුලක් උනේ නෑ .. වෙන චාජර් එකක් ගහලා බලපං
     
    Last edited:
    • Like
    Reactions: Beer97

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බැටරිය වැඩ නැහැ බන්.
    මෙච්චර කල් චාජ් එකට ගහගෙන තමා වැඩ කලේ..
    ඒත් ඊයෙ ප්ලග් කලාට ඔන් වුනේ නෑනෙ.

    ටිප් එක ගියා දෙපාරක්, තුන්වෙනි වතාවෙ වෙන තැනකට ප්ලග් කලාම කිසි දෙයක් නැහැ, ඔන් වෙන්නෙත් නෑ:(
    මල්ටිය බැලුවද හූනෙක්වත් රිංගල හිටියද දන්නෑ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    direct supply gaala patas gaala trip eka giyoth charger eke power circuit eka gihilla athi, eketh nathi nan lap eke power circuit eka yai, deken ekak, ehema nathuwa board eka yanne na ban...
     
    • Like
    Reactions: Beer97

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    ලැප් එකේ චාජර් එක පිච්චිලා තමයි බන්:yes::(

    අලුත් එකක් ගන්න වෙනව.. 2500ට තියෙනව 6 month wartanty.
     
    • Like
    Reactions: KMAInteract

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    පිස්සුනේ බන් බැට්‍රි අවුල් නම් දාගන්න එකක් ඔහොම ඩිරෙක්ට් යුස් කලාම මාර අවුල් යන්නේ, ගොඩක් වෙලාවට ඩිස්ප්ලේ ඉන්වර්ටර් එක යන්න පුලුවන්, ඔකෙ නම් පවර් යුන්ට් එක ගිහින් වගේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    I have never heard a dead battery causing hardware problems other than possibly failing to startup. If you remove the battery it will run without any issues. The only problem with a dead battery is probably fire or explosion hazard. I have seen many exploded notebooks.