මගෙ ලැප් එක ඊයෙ ගලවල අලුත් කීබෝඩ් එකක් උඩින් සෙට් කරල ප්ලග් කලා කරන්ට් එකට..
මල්ටිප්ලග් එකක් හරහා කනෙක්ට් කරේ, ඩිරෙක්ට් නෙවේ..
එක පාරටම ටිප් ස්විච් එක ගියානේ මචන්, ඊට පස්සෙ ආයෙත් ප්ලග් කලා , එතකොට ආයෙම ටිප් එක ගියා.
වෙන තැනකට ප්ලග් කරල බැලුවම ලැප් එක ඔන් වෙන්නෙ නැහැ..
ලැප් එකේ අර ඉන්ඩිකේටර් ලයිට් එක පත්තු වෙන්න්නනෙ නෑ..
චාජරේට කෙලවිලාද , නැත්නම් ලැපට කෙලවෙලා ඇතිද බන්?
හැබැයි කර ගදක්වත් ආවෙනම් නෑ..
අඩේ වෙනද එහෙම වෙන්නෙ නෑනෙ, ඊයෙ ඇයි දන්නෑ එහෙම වුනේ එක පාරටම

හැබැයි කරන්ට් එක නැතුව තිබිලා ගිහින් ඇවිත් විනාඩි පහක් වගේ ඇතුලත ප්ලග් කලේ..
හයි වෝල්ටේජ් එකක් ඇවිත්ද දන්නෑ
ඒත් වෙනදත් එහෙම ප්ලග් කරනවනෙ බන්

මම මේක චෙක් කරගන්නෙ කොහොමද බන් ලැපට කෙලවෙලාද , නැත්නම් චාජරේ පිච්චිලාද කියලා?