මචන්ලා මන් යූස් කරන්නේ HP Pavilion 15 N258TX කියන ලැපක්.
ඊයේ Windows 8.1 Pro දැම්මා. ඩ්රයිවර්ස් HP සයිට් එකේ තියෙන ඒවා දැම්මේ.
දැන් ගොඩක් Softwares ඕපන් කරන්න බෑ මේ වගේ එරර් එනවා.
ඊයේ Windows 8.1 Pro දැම්මා. ඩ්රයිවර්ස් HP සයිට් එකේ තියෙන ඒවා දැම්මේ.
දැන් ගොඩක් Softwares ඕපන් කරන්න බෑ මේ වගේ එරර් එනවා.
මේ ස්කයිප් කෝල් ගන්න යද්දි එන එරර් එක.
ස්කයිප් ක්ලෝස් කරන්නත් බෑ
මේ ග්රැෆික් ප්රෝපටීස් ඕපන් කරද්දී එන එරර් එක.
මන් එරර් රිපෝටින් ඕෆ් කරලා තියෙන්නෙ.
.NET Framework 3.5 Update කරා ඒත් වැඩක් නෑ.
මේ තියෙන්නෙ ලැප් එකේ විස්තර
.NET Framework 3.5 Update කරා ඒත් වැඩක් නෑ.
මේ තියෙන්නෙ ලැප් එකේ විස්තර
මේ තියෙන්නෙ Windows වල විස්තර
(Windows Activated)
(Windows Activated)
ප්ලීස් මේක ගොඩ දා ගන්න උදවු කරන්න. නැත්නම් බම්ප් එකක් වත් දාගෙන යන්න.
බම්ප් මචෝ ,,,