ලැප්එකේ අවුලක්. උදව්වක් දෙන්න.
මම මැයි මාසේ මුල වින්ඩෝස් 8.1 දැම්මේ ලැප් එකට. හොදට වැඩ කලා. ඔරිජිනල් කී එකක් එක්ක දැම්මේ. ඒත් දැන් දවස් දෙක තුනක ඉදලා Start කරලා ටිකක් වෙලා ගියාම ලැප් එකේ ෆෑන් එක එහෙම වේගේ වැඩි වෙලා ට්කක් වෙලාවකින් Black Screen එකේ මෙහෙම මැසේජ් එකක් එනවා.
Intel UNDI, PXE 2.1(build 083)
This product is covered by one or more of the following partents. US5,307,459 US5,434,872 US5,732,094 US6,570,884 US6,115,776 & US6,327,625
Realtek PCIe FE Family controller Service V 1.24 (10/07/10)
PXE-E61 Mediatest Failure, Check Cable
PXE-MOF: Exiting PXE ROM
Reboot & Select Proper Boot device or Insert Boot Media in Selected Boot device and press a key.
ඉන්ටනෙට් එකේ හොයලා බැලුවම මේක ගොඩක් අයට වෙලා තියෙනවා .ඒත් හදාගන්න හරි විදියක් කියලා නෑ.
පුළුවන් උදව්වක් කරන්න මේ අවුල ලිහා ගන්න.

Core i-7
64bit - Windows 8.1 Pro
Ram - 8GB
කට්ටියට වැදගත් වෙයි කියලා හිතුනා.