ඇයි බං බොලා පොඩි උන් වගේ මැසේජ් කරගන්නේ..... මට නම් මැසේජ් කෙටිල්ල අජූතයි....මම නම් මැසේජ් එවලා අහන ඒවට උත්තර බදින්නෙත් නෑ..... බැලෙන්නෙත් නෑ මැසේජ්....
![]()
හැබැයි ඔය කියලා තියෙන ෆෝන් ආන්සර් නොකිරිල්ල නම් උඹ කරනවා KPZ....![]()
ඒක මම අර කලින් ත්‍රෙඩ් එකේම කියන්න හදලත් කිව්වේ නෑ.... මේ මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව.....![]()
බිස්නස් එකක් කරනකොට අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... මම ඒක බොට එදා අපේ ශොප් එකට ආව වෙලාවේ කිව්වා.... මතකයි නේහ්.... ??![]()
අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... කස්ටමර් ට අදාල නෑ.... අපිට අසනීපද....?? අපි වෙන වැඩකද අරකද මේකද....ෆෝන් ආන්සර් කරන්න බැරි නම් අනිවා ඩෙෆා කෝල් බැක් කරන්න ඕනා.....
උඹ ඒක නම් කරන්නේ නෑ කියලා කියන්න වෙනවා දන්න කියන එකා උනත් ඕන් මූණටම..... !!
ඉලෙක්ට්‍රොනික් අයිටම් කැඩෙන වෙලාව අපිට කලින් කියන බෑ..... ඒකත් නිකන් බල්බ් එකක් වගේ තමා.... මේ තියෙනවා මේ නෑ..... හරියට අපේ ජීවිත වගේ.... මේ ඉන්නවා.... මේ නෑ....![]()
අනිත් දේ ඉලෙක්ට්‍රොනික් අයිටම් වලදි ගොඩක් වෙලාවට කස්ටමර්ලා බොරු කියනවා කැඩුනහම..... සමහරු එනවා මේ හොදට තිබ්බා.... මේ දැන් ඔන් වෙන්නේ නෑ කියාගෙන..... බැලින්නම් වතුර වට්ටගෙන.... ලෙඩාව අරන් ඇවිත් දොස්තරට බොරු කියනවා..... ඉතින් දොස්තර ලෙඩේට බෙහෙත් දෙන්න ගියහම වැඩේ අබ්ලික්....![]()
මට දැන් බොලා දෙන්නගෙම කතන්දරේ කියවන්න වෙලාවක් නෑ..... හෙමින් සීරුවේ කියවලා බලන්නම්.... එතකම් අපේ තෝල්ක තුමා.... ඔව් ඔව් ඌ තමා..... (දත් කිඹුලා) වැඩ බලයි....![]()
mamat dawasak ewit giya. oya mawa danne na mama elakiriye kiyala kiwwe na. bada dekkama bayahituna.

yanakota milk bar eke akkagen milk tikak bila giye.

මම නම් මැසේජ් එවලා අහන ඒවට උත්තර බදින්නෙත් නෑ..... බැලෙන්නෙත් නෑ මැසේජ්....
ෆෝන් ආන්සර් කරන්න බැරි නම් අනිවා ඩෙෆා කෝල් බැක් කරන්න ඕනා.....
එතකොට උඹ දවසෙම බයික් එකේද...?? 
