ලැප්ටොප් උදව්වක් ඔනී........

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ලැප්ටොප් උදව්වක් ඔනී........

    [FONT=&quot]මචන් ලා මට ලැබුනා අලුත් ම [/FONT]HP630 i3[FONT=&quot] ලැප්ටොප් එකක් .ඒකට මම [/FONT]windows [FONT=&quot] [/FONT]7, ultimate 32 bit install [FONT=&quot]කරා.දැන් මම ඒකට [/FONT] sound, vga, mouse pad drivers, HP web site [FONT=&quot]එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ට්‍රයි කරා. බාගෙට ඇවිත් නතර වෙනවා. මචන්ලා ලග තියෙනවනම් හරි දන්න තැනක හරි කියන්න පුලුවන්ද ???? මට හිතෙන්නේ [/FONT]web site [FONT=&quot]එකේ අවුලක් කියලා. දන්නා යාලුවෝ උදව කරන්න .........සියලුම ඩ්‍රයිවර්ස් ඕනි මචන් ලා. බම්ප් එකක් හරි දෙන්න මචන් ලා. ස්තුතියි.........:yes::yes::yes:[/FONT]