ලැප්ටොප් එකක් ගන්න උදව්වක් ඕනේ..

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ලැප්ටොප් එකක් ගන්න උදව්වක් ඕනේ..

    මචංලා.. මට උදව්වක් ඕනේ ලැප්ටොප් එකක් ගන්න ගෙවීමේ ක්‍රමයට... දැනට i3 හොඳ ලැප්ටොප් මොනවද කියලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න... අබාන්ස් එකේ තියන ටොශිබා ලැප්ටොප් එහෙම කොහොමද කියලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියන්න... :D:D

    මගෙ අවශ්යතාවය තියෙන්නෙ Virtual Machine දෙකක් විතර (RHEL7, Windows Server 2012, Windows 8.1 64bit වගේ) run කරන්න පුලුවන් i3 එකක්.. Virtual Machine වල ලොකු performance ඕනේ නැහැ... Server VM එකේ Domain එකක්, FTP එකක්, Firewall Server එකක් Config කරලා Client එකෙන් access කරලා Virtual Network එකක් හදාගන්න පුලුවන් තත්වයේ ලැපක් ඕනෙ… :D:D
    දැනට i3 වල එන Intel HD4000 VGA එකේ හොඳ ගේම්ස් ප්ලේ කරන්න පුලුවන්ද? NFS Mostwanted 2 වගේ?

    අදහස් ටිකක් කොමෙන්ට් කරන්න...

    :rolleyes::rolleyes:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    abans එකේ laptop ගැන මගේ අත්දැකීමක් කියන්නම්. මම Toshiba laptop එකක් ගත්ත 2011 දී. L655 i5 එකක්. 119,000 උනා OS එක නැතුව. battery ය අවුරුද්දක්වත් තිබුනේ නෑ. 2 years විතර යද්දී screen එක ගියා. ගලෝපුවම දැක්කේ ඒකේ screen එක LG. ඒ දවස් වල warranty 1 year දුන්නේ. දැන්නම් මන් දන්න විදියට 3 years warranty දෙනවා. මට එහෙම උනාට කොහොමත් Toshiba laptop හොදයි මචන්. හොද එකක් බලල ගනින්.
     
    • Like
    Reactions: gms1

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Acer ලගේ තියනවා පට්ට ලැප් එකක්. i5 e572 ද කොහෙද මට මතක විදියට. slim රත් වෙනවත් අඩුයිලු. පොඩ්ඩක් එක බලහන්. /metropoltan ල තම කරන්නේ.
     
    • Like
    Reactions: gms1

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    abans එකේ laptop ගැන මගේ අත්දැකීමක් කියන්නම්. මම Toshiba laptop එකක් ගත්ත 2011 දී. L655 i5 එකක්. 119,000 උනා OS එක නැතුව. battery ය අවුරුද්දක්වත් තිබුනේ නෑ. 2 years විතර යද්දී screen එක ගියා. ගලෝපුවම දැක්කේ ඒකේ screen එක LG. ඒ දවස් වල warranty 1 year දුන්නේ. දැන්නම් මන් දන්න විදියට 3 years warranty දෙනවා. මට එහෙම උනාට කොහොමත් Toshiba laptop හොදයි මචන්. හොද එකක් බලල ගනින්.

    එල මචං... තැන්ක්ස්...:yes::yes: මම බැලුවේ අබාන්ස් ගන්න.. මොකද වෙන තැනක් නැහැනෙ ගෙවන්න දෙන..
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Acer ලගේ තියනවා පට්ට ලැප් එකක්. i5 e572 ද කොහෙද මට මතක විදියට. slim රත් වෙනවත් අඩුයිලු. පොඩ්ඩක් එක බලහන්. /metropoltan ල තම කරන්නේ.

    එල මචං... තැන්ක්ස්... metropoltan ගෙවන්න දෙන්නෙ නැහැ නේද? :confused::confused:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    e7e8lz.jpg

    urajdrlk http://www.elakiri.com/forum/member.php?u=1489
     
    • Like
    Reactions: gms1