ලැප්ටොප් එකක් ගන්න උදව්වක් ඕනේ..
මචංලා.. මට උදව්වක් ඕනේ ලැප්ටොප් එකක් ගන්න ගෙවීමේ ක්‍රමයට... දැනට i3 හොඳ ලැප්ටොප් මොනවද කියලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න... අබාන්ස් එකේ තියන ටොශිබා ලැප්ටොප් එහෙම කොහොමද කියලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියන්න...

මගෙ අවශ්‍යතාවය තියෙන්නෙ Virtual Machine දෙකක් විතර (RHEL7, Windows Server 2012, Windows 8.1 64bit වගේ) run කරන්න පුලුවන් i3 එකක්.. Virtual Machine වල ලොකු performance ඕනේ නැහැ... Server VM එකේ Domain එකක්, FTP එකක්, Firewall Server එකක් Config කරලා Client එකෙන් access කරලා Virtual Network එකක් හදාගන්න පුලුවන් තත්වයේ ලැපක් ඕනෙ…

දැනට i3 වල එන Intel HD4000 VGA එකේ හොඳ ගේම්ස් ප්ලේ කරන්න පුලුවන්ද? NFS Mostwanted 2 වගේ?
අදහස් ටිකක් කොමෙන්ට් කරන්න...