ලැප්ටොප් එකක් ගන්න ඕනේ. පොඩි ඩෙවලොප්මන්ට් එකක් කර ගන්න, ෆිල්ම් එකක් බලන්න වගේ තමයි. ලොකු ගේම්ස් ගහන්න ආසාවක් නෑ. ලක්ෂ 3 කට වගේ ගන්න හොද එකක් තියෙයිද බන් ලංකාවේ? අයිඩියා එකක් තියෙනව නම් දාගෙන යන්න.
13 inch madi nedda banDell XPS 13
Singer
Dell XPS 13(recommended) / inspiron 15 (buy stress ball also)
Singer
Amazon eken lankaata enawada?ලංකාවෙන් ගන්න එපා Amazon/eBay ගෙන්න ගන්න
Ow but parcel forwarding service ekak use karana eka labai (Eg : Presto, Shopandship)Amazon eken lankaata enawada?s