

kohenda ganne macn
ඒක ගන්න තමයි දැනට අදහස. ඔය spec එක ඇති නේ?
zoom class, word documents wada wage nam kisima awulak naa.යූකේ
ඒක ගන්න තමයි දැනට අදහස. ඔය spec එක ඇති නේ?
Slot එකක් thiyenawa නම් gahapan. Processor එක 16gb වෙනකන් support කරනවා ඇති.i5 එකට තව Samsung 8GB DDR4 PC4-21300, 2666MHZ ගහන එක වැඩක් තියේද?
ලැප් එක dell 15 3511. Youtube වීඩියෝ වල බැලුවම නම් slot 2ක් තියනවා වගේ. ප්‍රොසෙසර් එක සපෝට් ද කියලා බලාගන්නෙ කොහොමද? ඕකට එහෙම ගහන එකෙන් වැඩක් තියේද?Slot එකක් thiyenawa නම් gahapan. Processor එක 16gb වෙනකන් support කරනවා ඇති.
16 GB කරන්න නන් පුළුවන්. ඒත් normal user කෙනෙක්ට නන් එහෙම කරා කියලා වෙනසක් තේරෙන එකක් නෑලැප් එක dell 15 3511. Youtube වීඩියෝ වල බැලුවම නම් slot 2ක් තියනවා වගේ. ප්‍රොසෙසර් එක සපෝට් ද කියලා බලාගන්නෙ කොහොමද? ඕකට එහෙම ගහන එකෙන් වැඩක් තියේද?

එල මචෝ. එහෙනම් 8GB ම ගන්නම්. ලගකදී ලැප් ගැන බැලුවේ නැති හින්ද idea එකක් නෑ. ඒකයි කට්ටියගෙන් ඇහුවේ.16 GB කරන්න නන් පුළුවන්. ඒත් normal user කෙනෙක්ට නන් එහෙම කරා කියලා වෙනසක් තේරෙන එකක් නෑ![]()
ඔව් හැබැයි මේකත් 1.85Kg බරයි. ටික කාලයක් පාවිච්චි කරගන්න පුළුවන් විදිහට බැලුවේ මචෝ. මේකට 1.25laks වගේ යන්නේ. මොනවද තව reliable laptop බ්‍රෑන්ඩ් තියෙන්නේ?if laptops dell is not a brand for me. hena bulky. barai lokui. portable wenna oni nam ekata hari yana ekak ganna. nikan spec eken badu hoya nathuwa. anika computer = laptop neme. nikan paracetamol walata panadol gannawa wage. oya spec 2ma A/L lamayek ta nam hodatoma wadi. terumak na. celeron hari kamak na 4gb ram ekka ssd ekak gahala ganna 70-80kata vitara
ඒක තමා බැලුවේ පස්සේ කාලෙක තව රැම් එකක් වගේ ගහගන්න පුළුවන්නේ.cpu profermance athin same. but battary life 1ka i5 eke wedi athi. al bio nam loku profemance one nehe. habai oka aran dunna kiyala paduwakuth nehe. issarahata yana filed 1ka. 16 GB yanna puluwannam hodai eth loku wenasaknehe day to day weda walata.
16GB කෙලින්ම dell ලගෙන් ගන්න නෑ. වෙනම තමයි ගහන්න වෙන්නේ.16GB පුළුවන් නම් ගන්න. Support කරනවා නම්. Cpu product specifications page eke thiyenawa. අලුත් ඒවා නිසා support ඇති. දැන් Windows 11 daala බැලුවාම unessential background processes disabled nathi nam 4GB වගේ කිට්ටුව හෝ ඊට වඩා ram usage එක. Bio uni eke kalaata, bioinformatics, computational chemistry, genetics වගේ කරනවා නම් ram, processing ඕනි වෙනවා. Future proof කරලා ගනින් ගන්න එක. අවුරුදු 4 ක් වත් අදින්න.
ජය වේවා..
මේ දවස් වල සේරම patta ගනන්. Math කෙළ වෙලා ඉන්නේ ලැප් එක පිච්චිලා. Assignments, exam හිර වෙලා. දුක තමා. සල්ලි නැතුව නම් ඉඳලා වැඩක් නෑ නෑ බං.16GB කෙලින්ම dell ලගෙන් ගන්න නෑ. වෙනම තමයි ගහන්න වෙන්නේ.