Sale Sale - Ram , HDD ,Cordless Phone

baaron

Member
Jul 13, 2011
451
21
0
මචන්ලා මගේ යාලුවෙක්ගෙ මේ බඩු ටිකක් තියෙනවා විකුනන්න.
මිනිහගේ කම්පැනි එක මාරු වෙනවා ඉතින් ඔක්කොම අලුත් ඒවා අරන් තියෙන්නේ ලැප් වල ඉදන්ම..

දැන් එයාගේ මේ අයිටම්ස් ටිකක් විකුනන්න හදන්නේ..

4 GB DDR3 Laptop Ram - 2
Toshiba 750GB Laptop HDD - 1
Motorola cordless Phone - 1

BEqKJ5T.jpg


7fGLx1Y.jpg


කට්ටියටම බලල හොදට චෙක් කරලා ගන්න පුළුවන්.මේවා වැඩ කරන ඒවා යාලුවා Warranty එකකුත් දෙයි.

ලැප් විකුනලා තියෙන්නේ ඔක්කොම Spec අඩු කරලා
එකක SSD + HDD දෙකම තිබිලා.එකේ HDD එක අයින් කරලා එහෙම තමා ලැප් දීලා තියෙන්නේ.12GB Ram ඒවා 8GB කරලා එහෙම දුන්නේ
ලොකු ගණන් වලට නෙමේ දෙන්නේ අඩුවට.offer එකක් දෙන්න කැමති අය,PM එකක් දාන්න.
 
Last edited:

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
හාඩ් එකේ ගාණත් එක්ක මට PM එකක් දාන්න. උඹ කොහෙන්ද
Up
 

baaron

Member
Jul 13, 2011
451
21
0
meke single antena router ekakuth thiynwa. :)

tp-link-td-w9970.png


danata ithuru tika

4 GB DDR3 Laptop Ram - 1
Motorola cordless Phone - 1
Wifi Router - 1