wade hodaidaGadmei - Jana Jaya City Mall Rajagiriya, man 1.5 yrs walata wage kalin kale habai
සතිය ගානේ වගේ යනවද බන්මම යන තැන උබට කිව්වොත් උබත් තව එවුන්ට කියලා ප්ලේස් එක හිට් උනොත් උන්ගෙන් වැඩක් ඉක්මනට කරගන්න බැරි වෙනවනෙ
ow man service karala battery replacement ekak karagaththawade hodaida
අවුරුදු 2ක් විතර වෙනවා දැන් අරගෙන.fan වල දූවිලි බදෙන්ව නේද බං .පොඩ්ඩක් ද්න් හීට් වෙනවා වගේ කලින්ට වඩාඇයි බන් ඕවා සර්විස් කරන්නෙ? ඕවා සර්විස් කරාට පස්සෙ තම ලෙඩ එන්නේ.
රැම් එකක් ගහගන්න යුනිටි ප්ලාසා එක පැත්තේ පලයන්. රැම් එකක් ඕනි නම් මම නම් කරන්නේ යන්න කලින් රැම්වල ප්‍රයිස් චෙක් කරනවා. ඊට පස්සේ අඩුම තැනින් ගන්නවා. ගොඩක් දේවල් අරන් තියෙන්නෙ barclaysඑකෙන්. මම හයි කර ගන්න දන්න නිසාගෙදර ගෙනත් හයි කර ගන්නවා
එල එල බං මන් බලන්නම් එතනow man service karala battery replacement ekak karagaththa
එතනම ඉඳලා කර ගන්න තමා බැලුවේහොඳට වැඩේ කරන සීමිත පිරිසක් ඉන්නවා, ඒත් බහුතරය මකබාස්ලා. ඒ හින්දා මමම වැඩේ කරගන්නවා.
අහුමුලුවල අටවගත්ත තැන්වලට දෙන්න එපා, එක්කො personal දේවල් ගනිවි, එහෙම නැත්නම් keylogger එකක්වත් දාල දෙයි. service කරනවා බලන්න පුලුවන් තැනකට දීලා එතන ඉඳලා වැඩේ කරගන්න. service කරන්න දෙන්න ගෙනියන්න කලින් laptop එකේ තත්වය පේන්න හොඳට video කරගන්න. (display, keyboard, touchpad) මොකද ඕක disassemble කරාට පස්සෙ ඒ කෙනා අතින් damage එකක් වුණොත් proof තියාගෙන ඉන්න එක හොඳයි
එල එල බං මේක නං ළඟ තැනක් ගිහින් බලන්නම්C&P Technologies, Kirulapone.
Issara nam honda place ekak. Dan nam kohomada danne na.
ඕකා පට්ට හොරෙක්.