ලැප්ටොප් කූඹි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මචන්ලා , මගෙ ලැප්ටොප් එකට කූඹි සෙට් එකක් රිංගනවා බොලව්.. කොච්චර කිව්වත් අහන්නෙ නෑ..

මම දැන් පුලුවන් තරම් සුද්ද කලා.. ඇතුලෙ කූඹි මැරිල ඉන්නව..

ලැප්ටොප් සර්විස් කරන තැන් තියෙනව නේද.. උබල දන්න තැන් තියෙනව නම් කියන්න..

ලොකු උදව්වක් මචන්ලා..


රෙප් +++++++++++++

ලැප් හෝ compතියන කාමරවල තේ biscutහෝ පැණි රස කම ගැනීමෙන් මුලින්ම වලකින්න ,ඔබ බාවිතා කරන කාමරයේ කුබි ගුල් ඇත්නම් ඒවා වසන්න ,නැතුව කොච්චර සේර්විස් කලත් වැඩක් නැ