ලැප්ටොප් කූඹි

y_rangana

Active member
  • Jan 14, 2007
    451
    216
    43
    මචන්ලා , මගෙ ලැප්ටොප් එකට කූඹි සෙට් එකක් රිංගනවා බොලව්.. කොච්චර කිව්වත් අහන්නෙ නෑ..

    මම දැන් පුලුවන් තරම් සුද්ද කලා.. ඇතුලෙ කූඹි මැරිල ඉන්නව..

    ලැප්ටොප් සර්විස් කරන තැන් තියෙනව නේද.. උබල දන්න තැන් තියෙනව නම් කියන්න..

    ලොකු උදව්වක් මචන්ලා..

    රෙප් +++++++++++++
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක ගලවල සුද්ද කරන්න වැකුම් පාරක් එහෙම අල්ලල.හයි කරන කොට කෑලි වැඩි උනොත් රෙපෙයාර් කරන තැනකට අරන්යන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඔය ප්‍රශ්නෙ කාලයක් තිබුන. දවසක් මම දැක්ක මේසෙ උඩ තිබුන බීල ඉවර උන තේ කෝප්පයට උන් ආකර්ශනය වෙනව කියල. ට්‍රයි එකක් දාල කියහන් තත්වෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    කෝල් එකක් දීලා අරන් වරෙන්......

    කූඹි යන එක අවුල් වෙන්නේ..... ඕකේ ඈතුලේ තියෙන සෙලෝෆේන් එකේ ගම් එකේ කූඹි ඈලිලා මැරුණහම....... ඊට පස්සේ ඉතින් බෝඩ් කචල් තමා.... :dull:
     
    avatar130929_23.gif

    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    ]]]]]
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා මගේ ලැප් එකෙත් පොඩි අවුලක් තියෙනව.එක එක දවසට එක එක කී වැඩකරන්නෙ නෑ.ටිකක් තදට එබුවම තමයි වැඩ කරන්නෙ.මොකක්ද අවුල.ගලවන්නත් බෑ.වොරන්ටි තියෙන නිසා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කූඹි යන්න පුළුවන් තැන් වල සිද්ධාලේප ගාපං. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. කූඹි වර්ගය මොකක්ද ?
    ණයි කූඹින්ට ටෙස්ට් කල්ල තියේ :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන්ලා , මගෙ ලැප්ටොප් එකට කූඹි සෙට් එකක් රිංගනවා බොලව්.. කොච්චර කිව්වත් අහන්නෙ නෑ..

    මම දැන් පුලුවන් තරම් සුද්ද කලා.. ඇතුලෙ කූඹි මැරිල ඉන්නව..

    ලැප්ටොප් සර්විස් කරන තැන් තියෙනව නේද.. උබල දන්න තැන් තියෙනව නම් කියන්න..

    ලොකු උදව්වක් මචන්ලා..

    රෙප් +++++++++++++

    :baffled: අහන්නෑ කිව්වෙ කූඹිද...

    ඕක ගලවල සුද්ද කරන්න වැකුම් පාරක් එහෙම අල්ලල.හයි කරන කොට කෑලි වැඩි උනොත් රෙපෙයාර් කරන තැනකට අරන්යන්න

    :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මචන්ලා , මගෙ ලැප්ටොප් එකට කූඹි සෙට් එකක් රිංගනවා බොලව්.. කොච්චර කිව්වත් අහන්නෙ නෑ..

    මම දැන් පුලුවන් තරම් සුද්ද කලා.. ඇතුලෙ කූඹි මැරිල ඉන්නව..

    ලැප්ටොප් සර්විස් කරන තැන් තියෙනව නේද.. උබල දන්න තැන් තියෙනව නම් කියන්න..

    ලොකු උදව්වක් මචන්ලා..

    රෙප් +++++++++++++

    tikak saren kiyapan. nathnam ahan naha :no::baffled: