
ගෙවන්න ගන්න එක බොරු වැඩක්...... පොලී නෑ කිව්වට, පොලිය තියෙනවා...... අනික HP වගේ නම් ගන්න එපා..... සැමදා Service Center එකේ තමා.... ගන්නවා නම් ඉතින් Toshiba නැත්නම් Dell......![]()
දැන් ඉතින් මෙතන ඉන්න ලැප්ටොප් කාපු අයියලා මට -රෙප් දාන්න ඕනා නෑ, HP හොද නෑ කිව්වා කියලා...... හැමදාම, HP වලයි, Toshiba & Dell වලයි, එන ලෙඩ මොනවද කියල දකින නිසයි කියන්නේ.......!!![]()

♥-Aurora-♥;11188947 said:Abans ගෙවන්න දෙනව කියලා විතරයි දන්නෙ. (මේ පාර කැම්පස් ගිය අයටත් දෙනවා, රජයෙන්)
නිකන් දුන්නත් HP නම් ගන්න එපෝ........!! 

සිංගර් එකෙන් ගන්න එපෝ,... චා මැක්ස්![]()
අඩුවට දුන්නට, ACER වලටත් වඩා චා.......!! 

නිකන් දුන්නත් HP නම් ගන්න එපෝ........!!
![]()

uraj ayya singer eke neda ban ahala balanna
abans da manda![]()
එතකොට HP හොද නැද්ද බං ?![]()
අසූස් කොහොමද ?

HP චා මැක්ස් බං.....!! ඕනා නම් මේකත් කියවලා බලපන්......!!
http://www.elakiri.com/forum/showthread.php?t=647900
සිංගර් එකේ තියෙන අසූස් ලැප් ගැන කට්ටිය මොකද හිතන්නේ ?

චාටර්.......!!දැං එතකොට 80 වකට විතර ගෙවන්න ගන්න තියෙන හොද ලැප් එක මොකක්ද ?
HP and Singer නැතුව.. ?![]()
HP චා මැක්ස් බං.....!! ඕනා නම් මේකත් කියවලා බලපන්......!!
![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=647900

හොද වෙලාවට ගන්ඩ කලිං මේවා දැක්කෙ...
චාටර්.......!!


TOSHIBA
![]()
හොද වෙලාවට ගන්ඩ කලිං මේවා දැක්කෙ...
ගත්තට පස්සෙ දැක්ක නං ලිද තමයි..
![]()
දන්න දේ තමා කියලා දුන්නේ.... හැබැයි එහෙම කරහම, මේකේ ඉන්න සමහර අයියලාට මල පනිනවා නේ.......!!


දන්න දේ තමා කියලා දුන්නේ.... හැබැයි එහෙම කරහම, මේකේ ඉන්න සමහර අයියලාට මල පනිනවා නේ.......!!
![]()
![]()
