ලැප්ටොප් ගෙවන්න ගන්න...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ගෙවන්න ගන්න එක බොරු වැඩක්...... පොලී නෑ කිව්වට, පොලිය තියෙනවා...... අනික HP වගේ නම් ගන්න එපා..... සැමදා Service Center එකේ තමා.... ගන්නවා නම් ඉතින් Toshiba නැත්නම් Dell...... :yes:

    දැන් ඉතින් මෙතන ඉන්න ලැප්ටොප් කාපු අයියලා මට -රෙප් දාන්න ඕනා නෑ, HP හොද නෑ කිව්වා කියලා...... හැමදාම, HP වලයි, Toshiba & Dell වලයි, එන ලෙඩ මොනවද කියල දකින නිසයි කියන්නේ.......!! :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    8.gif
    එතකොට HP හොද නැද්ද බං ? :sorry:
    අසූස් කොහොමද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ♥-Aurora-♥;11188947 said:
    Abans ගෙවන්න දෙනව කියලා විතරයි දන්නෙ. (මේ පාර කැම්පස් ගිය අයටත් දෙනවා, රජයෙන් :rolleyes:)

    :growl: නිකන් දුන්නත් HP නම් ගන්න එපෝ........!! :no::no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං එතකොට 80 වකට විතර ගෙවන්න ගන්න තියෙන හොද ලැප් එක මොකක්ද ?
    HP and Singer නැතුව.. ? :confused:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    machan singar eken ganna epa happa patta ganan, abance eke denne HSBC c cards valin gevanna eke interest loveth wedie patta poliyak illanawa , any way HSBC aniva ganna puluwan
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no: HP චා මැක්ස් බං.....!! ඕනා නම් මේකත් කියවලා බලපන්......!! :D

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=647900

    :shocked: :sorry::sorry: හොද වෙලාවට ගන්ඩ කලිං මේවා දැක්කෙ...
    ගත්තට පස්සෙ දැක්ක නං ලිද තමයි.. :sorry:

    :no::no: චාටර්.......!!

    :yes::yes:

    TOSHIBA

    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    :shocked: :sorry::sorry: හොද වෙලාවට ගන්ඩ කලිං මේවා දැක්කෙ...
    ගත්තට පස්සෙ දැක්ක නං ලිද තමයි.. :sorry:

    :yes::yes:

    11.gif

    :yes: දන්න දේ තමා කියලා දුන්නේ.... හැබැයි එහෙම කරහම, මේකේ ඉන්න සමහර අයියලාට මල පනිනවා නේ.......!! :lol: :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: දන්න දේ තමා කියලා දුන්නේ.... හැබැයි එහෙම කරහම, මේකේ ඉන්න සමහර අයියලාට මල පනිනවා නේ.......!! :lol: :rofl::P

    8.gif
    ඒ මොකෝ ?
    ආ... eh shops wala weda karana aya wenna ati..
    ඇත්ත තිත්තයිලු.. :baffled: