ලැප්ටොප් ගෙවන්න දෙන තැන්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    ලැප්ටොප් ගෙවන්න දෙන තැන්

    i7 ලැප් 03 ක් ගන්න ඕනි Separate VGA එක්ක. ගෙවන්න තමයි ගන්න හදන්නෙ. දන්න තැන් තියෙනව ද Warranty එක්ක සාධාරණ ගාණකට ගන්න පුලුවන්? මේක ගණන් වැඩියි. Original Win 10 Single language Home OS එකක් එනවා. දැනට බලපු ලැප් එක සහ විස්තර පහළින් දාන්නම්. ඉක්මන්ට තැනක් සෙට් කරපන් ගෙවන්න ගන්න. චාටර් ප්ලේස් නම් එපා. Brand එක වෙන එකක් වුණාට අවුලක් නැහැ.

    mnsvh1S.jpg


    TOkwPMd.png