ලැප්ටොප් බැටරිය රැක ගන්නා අයුරු...

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    හොඳ හා නරක දෙකම තියනවා.

    හොඳ - පොඩි discharge-recharge cycles තමයි වෙන්නේ. ඒ නිසා එක cycle එකකට බැටරියේ ධාරිතාවය අඩුවන ප්‍රමාණය අඩුයි.

    නරක දේ තමයි නිතරම රත් වෙන එක. ඒ උනාට සමස්ථයක් වශයෙන් නිතරම AC ගහල තියන ලැප්ටොප්ස් වල බැටරි වැඩි කාලයක් තියනවා.
    :yes:


    laptop-cooling-pad-3.jpg


    මම හෑම fryday දාම fridge එකට දානවා full night....!:P:P:P