හොඳ හා නරක දෙකම තියනවා.
හොඳ - පොඩි discharge-recharge cycles තමයි වෙන්නේ. ඒ නිසා එක cycle එකකට බැටරියේ ධාරිතාවය අඩුවන ප්රමාණය අඩුයි.
නරක දේ තමයි නිතරම රත් වෙන එක. ඒ උනාට සමස්ථයක් වශයෙන් නිතරම AC ගහල තියන ලැප්ටොප්ස් වල බැටරි වැඩි කාලයක් තියනවා.![]()
මම හෑම fryday දාම fridge එකට දානවා full night....!



lap eka aran 1.5 yrs wage.