ලැප්ටොප් බැටරිය රැක ගන්නා අයුරු...

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් පොඩි අව්ලක් තියනව බැටරිය case එක...
    අපි අහල තියන විඩියට
    බැටරිය බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය
    වෙලා charge කලාම ආයු කාලය වඩිනේද?
    අපි ගොඩක් අය කෙරන්නෙ ඒ විඩියට :confused::confused::confused:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන් පොඩි අව්ලක් තියනව බැටරිය case එක...
    අපි අහල තියන විඩියට
    බැටරිය බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය
    වෙලා charge කලාම ආයු කාලය වඩිනේද?
    අපි ගොඩක් අය කෙරන්නෙ ඒ විඩියට :confused::confused::confused:

    ලිතියම් අයන් බැටරි වල එහෙම වෙන්නේ නැහැ මචං.

    ඒක හරියට පාන් ගෙඩියක් පිහියකින් කෑලි වලට කපනවා වගේ කියල පැහැදිළි කරනවා. පාන් ගෙඩිය කියන්නේ ආයු කාලය නම්, සම්පූර්ණයෙන් විසර්ජනය වෙලා නැවත ආරෝපණය කිරීම ලොකු පාන් කෑල්ලක් කපල දැම්මා වගේ. පොඩියට විසර්ජනය වෙලා නැවත ආරෝපණය කිරීම පොඩි පාන් කෑල්ලක් කපල දැම්මා වගේ.

    හැම සැරේම 100% බැටරිය බස්සල නැවත ආරෝපණය කරනව නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 විතර වෙනවා.

    අනික කවදාවත් 100% ම බැටරිය බස්සන්න හොඳ නැහැ. Re-calibrate කරන කොට උනත් 20%-30% වත් ඉතිරි කරන එක වැදගත්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් පොඩි අව්ලක් තියනව බැටරිය case එක...
    අපි අහල තියන විඩියට
    බැටරිය බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය
    වෙලා charge කලාම ආයු කාලය වඩිනේද?
    අපි ගොඩක් අය කෙරන්නෙ ඒ විඩියට :confused::confused::confused:

    :eek: නිකල් කැඩ්මියම් වලට නේද මචන් ඕක හරි? :sorry: මාත් එච්චරම දන්නෙ නෑ. :yes: හැබැයි 100% කේස් එක නම් එහෙම තමයි, :D අත්දැකීමෙන් කියන්නෙ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ලිතියම් අයන් බැටරි වල එහෙම වෙන්නේ නැහැ මචං.

    ඒක හරියට පාන් ගෙඩියක් පිහියකින් කෑලි වලට කපනවා වගේ කියල පැහැදිළි කරනවා. පාන් ගෙඩිය කියන්නේ ආයු කාලය නම්, සම්පූර්ණයෙන් විසර්ජනය වෙලා නැවත ආරෝපණය කිරීම ලොකු පාන් කෑල්ලක් කපල දැම්මා වගේ. පොඩියට විසර්ජනය වෙලා නැවත ආරෝපණය කිරීම පොඩි පාන් කෑල්ලක් කපල දැම්මා වගේ.

    හැම සැරේම 100% බැටරිය බස්සල නැවත ආරෝපණය කරනව නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 විතර වෙනවා.

    අනික කවදාවත් 100% ම බැටරිය බස්සන්න හොඳ නැහැ. Re-calibrate කරන කොට උනත් 20%-30% වත් ඉතිරි කරන එක වැදගත්.

    :oo: නෑ මචන් එහෙම නෙවෙයි නේද? :sorry: ඕකෙ අනික් පැත්ත තමයි හරි මම හිතන්නෙ. :no: මම එච්චරම දන්නෙ නෑ, :cool: සමහරවිට ඔයා කියන එක හරි වෙන්න පුළුවන්. :confused: ෆෝන් වල තියෙන්නෙ ලිතියම් අයන් නෙ? :) ප්‍රායෝගිකව කරල බලන්න අලුත් බැටරියක් මාරු කරද්දි ඔයාගෙ ෆෝන් එකේ.
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    මම එක දිගටම පවර් එකට කනෙක්ට් කරල තියෙන්නෙ ඒක හොද නෑද්ද?
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    :oo: නෑ මචන් එහෙම නෙවෙයි නේද? :sorry: ඕකෙ අනික් පැත්ත තමයි හරි මම හිතන්නෙ. :no: මම එච්චරම දන්නෙ නෑ, :cool: සමහරවිට ඔයා කියන එක හරි වෙන්න පුළුවන්. :confused: ෆෝන් වල තියෙන්නෙ ලිතියම් අයන් නෙ? :) ප්‍රායෝගිකව කරල බලන්න අලුත් බැටරියක් මාරු කරද්දි ඔයාගෙ ෆෝන් එකේ.

    :confused::confused::confused:
    මචන් පොඩි අව්ලක් තියනව තමා ඔය case එක පොඩ්ඩක් හොයල බලන්ඩ ඔනෙ...
    ෆෝන් වල කියන්නෙ
    100% බැටරිය බස්සල නැවත ආරෝපණය කරනව නේද?
    :shocked:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused::confused::confused:
    මචන් පොඩි අව්ලක් තියනව තමා ඔය case එක පොඩ්ඩක් හොයල බලන්ඩ ඔනෙ...
    ෆෝන් වල කියන්නෙ
    100% බැටරිය බස්සල නැවත ආරෝපණය කරනව නේද?
    :shocked:

    :yes: ඔව් මචන්.., :eek: ඒ විදියෙන් තමයි කල් පවතින්නෙ කියල තමයි මමත් අහල තියෙන්නෙ. :D
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    :oo: නෑ මචන් එහෙම නෙවෙයි නේද? :sorry: ඕකෙ අනික් පැත්ත තමයි හරි මම හිතන්නෙ. :no: මම එච්චරම දන්නෙ නෑ, :cool: සමහරවිට ඔයා කියන එක හරි වෙන්න පුළුවන්. :confused: ෆෝන් වල තියෙන්නෙ ලිතියම් අයන් නෙ? :) ප්‍රායෝගිකව කරල බලන්න අලුත් බැටරියක් මාරු කරද්දි ඔයාගෙ ෆෝන් එකේ.

    Here are Test results--

    [FONT=Arial, Helvetica, sans-serif]This table compares the number of discharge/charge cycles a battery can deliver at various DoD levels before lithium-ion is worn out. We assume end of life when the battery capacity drops to 70 percent. This is an arbitrary threshold that is application based.[/FONT]

    Depth of discharge ---- Discharge cycles
    100% DoD ------------500
    50% DoD -------------1500
    25% DoD -------------2500
    10% DoD -------------4700

    Read More
     
    Last edited: