


මචන් පොඩි අව්ලක් තියනව බැටරිය case එක...
අපි අහල තියන විඩියට බැටරිය බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය
වෙලා charge කලාම ආයු කාලය වඩිනේද?
අපි ගොඩක් අය කෙරන්නෙ ඒ විඩියට
මචන් පොඩි අව්ලක් තියනව බැටරිය case එක...
අපි අහල තියන විඩියට බැටරිය බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය
වෙලා charge කලාම ආයු කාලය වඩිනේද?
අපි ගොඩක් අය කෙරන්නෙ ඒ විඩියට
නිකල් කැඩ්මියම් වලට නේද මචන් ඕක හරි?
මාත් එච්චරම දන්නෙ නෑ.
හැබැයි 100% කේස් එක නම් එහෙම තමයි,
අත්දැකීමෙන් කියන්නෙ.ලිතියම් අයන් බැටරි වල එහෙම වෙන්නේ නැහැ මචං.
ඒක හරියට පාන් ගෙඩියක් පිහියකින් කෑලි වලට කපනවා වගේ කියල පැහැදිළි කරනවා. පාන් ගෙඩිය කියන්නේ ආයු කාලය නම්, සම්පූර්ණයෙන් විසර්ජනය වෙලා නැවත ආරෝපණය කිරීම ලොකු පාන් කෑල්ලක් කපල දැම්මා වගේ. පොඩියට විසර්ජනය වෙලා නැවත ආරෝපණය කිරීම පොඩි පාන් කෑල්ලක් කපල දැම්මා වගේ.
හැම සැරේම 100% බැටරිය බස්සල නැවත ආරෝපණය කරනව නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 විතර වෙනවා.
අනික කවදාවත් 100% ම බැටරිය බස්සන්න හොඳ නැහැ. Re-calibrate කරන කොට උනත් 20%-30% වත් ඉතිරි කරන එක වැදගත්.
නෑ මචන් එහෙම නෙවෙයි නේද?
ඕකෙ අනික් පැත්ත තමයි හරි මම හිතන්නෙ.
මම එච්චරම දන්නෙ නෑ,
සමහරවිට ඔයා කියන එක හරි වෙන්න පුළුවන්.
ෆෝන් වල තියෙන්නෙ ලිතියම් අයන් නෙ?
ප්රායෝගිකව කරල බලන්න අලුත් බැටරියක් මාරු කරද්දි ඔයාගෙ ෆෝන් එකේ.නෑ මචන් එහෙම නෙවෙයි නේද?
ඕකෙ අනික් පැත්ත තමයි හරි මම හිතන්නෙ.
මම එච්චරම දන්නෙ නෑ,
සමහරවිට ඔයා කියන එක හරි වෙන්න පුළුවන්.
ෆෝන් වල තියෙන්නෙ ලිතියම් අයන් නෙ?
ප්රායෝගිකව කරල බලන්න අලුත් බැටරියක් මාරු කරද්දි ඔයාගෙ ෆෝන් එකේ.




මචන් පොඩි අව්ලක් තියනව තමා ඔය case එක පොඩ්ඩක් හොයල බලන්ඩ ඔනෙ...
ෆෝන් වල කියන්නෙ 100% බැටරිය බස්සල නැවත ආරෝපණය කරනව නේද?
ඔව් මචන්..,
ඒ විදියෙන් තමයි කල් පවතින්නෙ කියල තමයි මමත් අහල තියෙන්නෙ. 
නෑ මචන් එහෙම නෙවෙයි නේද?
ඕකෙ අනික් පැත්ත තමයි හරි මම හිතන්නෙ.
මම එච්චරම දන්නෙ නෑ,
සමහරවිට ඔයා කියන එක හරි වෙන්න පුළුවන්.
ෆෝන් වල තියෙන්නෙ ලිතියම් අයන් නෙ?
ප්රායෝගිකව කරල බලන්න අලුත් බැටරියක් මාරු කරද්දි ඔයාගෙ ෆෝන් එකේ.