ලැප්ටොප් රැම් එකක් ගන්න තැනක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    8GB DDR3 1600MHz 1.5V SODIMM රැම් එකක් ගන්න තැනක් කියහල්ලකෝ..පාවිච්චි කරපු,බ්‍රෑන්ඩඩ් නොවන ,ඒවා වොරන්ටි නැතුව අරන් කට්ටක් කන්න වෙයිද? අලුතෙන්ම ගන්නවා නම් 5000 ට මෙහා එකක් ගන්න බැරි වෙයිද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    5000 ta meha ganna nam ithin facebook marketplace thamai balanna wenne.
    DDR3 nam dan genuine ewa athi oni tharam.
    kotuwe awiddath hoyaganna puluwan used ewa oni tharam issara nam bima daala wikunanawane. habai sure karanna nam ba ewa.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    8GB DDR3 1600MHz 1.5V SODIMM රැම් එකක් ගන්න තැනක් කියහල්ලකෝ..පාවිච්චි කරපු,බ්‍රෑන්ඩඩ් නොවන ,ඒවා වොරන්ටි නැතුව අරන් කට්ටක් කන්න වෙයිද? අලුතෙන්ම ගන්නවා නම් 5000 ට මෙහා එකක් ගන්න බැරි වෙයිද
    Online dapan man aran aurudu 4 wenawa kisi aulk un na
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,155
    1
    61,468
    113
    Mother Earth
    ඇයි බන් aliexpress එකේ තියෙන්නෙ ඕන තරම්. මම 8GB දෙකක් ගෙන්නලා දැන් අවුරුදු 3ක් විතර ඇති.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි බන් aliexpress එකේ තියෙන්නෙ ඕන තරම්. මම 8GB දෙකක් ගෙන්නලා දැන් අවුරුදු 3ක් විතර ඇති.
    කීයද
    branded ??
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,155
    1
    61,468
    113
    Mother Earth
    meka awulak nedda ban?

    1.5v kiyanne ddr3 neda?
    kisi awulak na. lankawen gannawata wada sure. model eka hariyata balala ganin. mulin Pettah walin ganan balapan keeyak wenawada kiyala. ita passe compare karala hoda thanakin ganna.

    backup laptop ekata gahanna meken gatta ekak 2200 wage. dan tikak kal. works fine. MemTest passed.
    https://vi.aliexpress.com/item/32690726838.html
    adoo dakka kal. :love2:
    ------ Post added on Apr 6, 2024 at 9:21 AM
     
    • Love
    • Like
    Reactions: Dr.Amdan and geethq

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    8GB DDR3 1600MHz 1.5V SODIMM රැම් එකක් ගන්න තැනක් කියහල්ලකෝ..පාවිච්චි කරපු,බ්‍රෑන්ඩඩ් නොවන ,ඒවා වොරන්ටි නැතුව අරන් කට්ටක් කන්න වෙයිද? අලුතෙන්ම ගන්නවා නම් 5000 ට මෙහා එකක් ගන්න බැරි වෙයිද
    AliExpress.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    • Like
    Reactions: Dr.Amdan