ලැප්ටොප් වැඩ්ඩො.. ලැප් එකකට කෙලවන්න ඕන..

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ලැප්ටොප් වැඩ්ඩො.. ලැප් එකකට කෙලවන්න ඕන..

    මචං පොඩි සීන් එකක්.. මල පනිනව බං ඉතිං හොඳේ..
    අපේ බෝඩිමේ ඉන්නව බං කොල්ලෙක්.. ලබ්බා පරණ උගේ ලැප් එකක් ගෙනාව බං හරිද.. එදා ඉඳං.. මූ රෑ එලි වෙනකං.. 2ක 3න වෙනකං ෆිල්ම් බලන එක කරන්නෙ..
    ඇත්ත සීන් එක මේකයි.. මූ ඉස්සර ඒලෙවල් කරද්දිත් ඔහොමලු.. ඒකෙන් මූ පලවෙනි පාර 3S, දෙවනි පාර C2S1ක් අරන් මූට සල්ලි වැහි වැහැල නිසා ආව ප්‍රයිවට් කැම්පස් එකකට.. මේක කිව්වෙ මූ කොච්චර කාලකණ්ණිද කියන්න..

    දැන් මූ ඔහොම මහ රෑ වෙනකං ඉන්නවනේ.. ඊට පස්සෙන්ද මූ ලෙක්චර්ස් යන්නෙත් නෑ බං හරිද.. අපි කාට හරි කියනවා අත්සන දාන්න කියල.. එක බෝඩිමෙ එකා නිසා දානව.. මොනව කොහොම කිව්වත් අහන්නෙ නෑ බං.. ගෙදර ඉද්දි අරමනම්.. ගෙදර මිනිස්සුන්ට හදන්න බැරි එකේ අපි කොහොම හදන්නද.. ඒක අපිට අදාල නෑ තමයි.. ඒ වුණාට එක බෝඩිමේ එකා එහෙම කාලකණ්ණි වෙනවට කැමති නෑ බං.. මොකද බං.. අනික බං.. මූට ගාණක් නෑ.. පවු මුගෙ අම්ම තාත්තා.. මට ඒක අදාල නෑ තමයි බං..

    දැං තමයි මට අදාල වගේම මේ ලබ්බගෙ වැඩ නිසා මල පනින කතාව.. මේ පකයා රෑ එලි වෙනකං ඉන්නවනෙ.. මූ කලුවරට බයද දන්නෙ නෑ.. රෑට ලයිට් එක ඕෆ් කරන්න දෙන්නෙත් නෑ.. ලයිට් එක බං මගේ ඇඳට පොඩ්ඩක් එහා තියෙන්නෙ.. කෙලින්ම දැම්මම මගේ මූනට වගේ තමයි වැටෙන්නෙ.. මට ඉතිං නින්ද යන්නෙ නෑ බං හරියට.. ලයිට් එලිය නිසා කැඩි කැඩි නින්ද යන්නෙ.. මූට ඔය සීන් එක නිසා.. මං බල්ලට වගේ ඌට බැනලත් තියෙනවා.. ගහපු නැති එක විතරයි.. මට වෙලාවකට හිතෙනවා බං ලැප අල්ලල පොලවෙ ගහන්න.. ඒත් ඉතිං ඒව කැඩුනොත් සල්ලිනෙ කියල පාඩුවෙ ඉන්නව බං.. කොහොමහරු කෑ ගහල ලයිට් එක නිව්ව කියමුකො.. මූ ආපහු දානව.. රෑ ජාමෙ ඉතිං මට ඇහැරෙනවා.. එතකොට තමයි ඉතිං.. අම්මේ.. මල පනිනව.. මූන්ම් ලෙක්චර්ස් නොයා දවල් වෙනකන් නිදා ගන්නව.. අපි එපාය උදේ නැගිටල යන්නත්..

    මට ඕන් මෙහෙම සීන් එකක්.. මහ ලොකු දෙයක් නෙවේයි.. කොහොමහරි මුගේ ලැපට කෙල කරන්න ඕන.. මහ ලොකුවට සල්ලි යන දෙයක් වෙන්නත් බෑ බං හරිද.. නිකං පොඩි දෙයක් පිච්චිල යන්න.. මුකුත් වැඩක් කරන්න බැරිද.. ලොකු දෙවල් කරන්නත් බෑ බං හරිද.. නිකං එලියෙන් ඉඳන්.. මොනවහරි කරල.. මාසයක් විතර වගේ ලැප ගොඩ ගන්න බැරි වෙන්න වගේ සෙට් කරන්න ඕන..
    OS එක මුකුත් කරල වැඩකුත් නෑ බං.. මොකද මූ කොල්ලෙක්නෙ.. අනිව පොඩ්ඩක් ඔය පැත්ත ගැන දන්නවනේ.. OS එක එහෙම දාන එක ගේමක් නෑනෙ..
    මොකක් හරි ලබ්බක් කරල මුගේ ලැප කෙල කරන්න විදියක් කියපන්කෝ..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ මේ අම්මට හුකාගන්නේ නැතුව ලයිට් ඕෆ් කරලා රෑ නෙවෙයි උදේ වෙනකන් හරි ලැප් එක දාගෙන හිටපන් අපිට නිදාගන්න දීල කියපන්...

    ලැප් එක මාසෙකට කඩන්නයි පොඩ්ඩක් කඩන්නයි හුකන්නේ නැතුව...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කැරි වැඩ කරන්න එපා බන්. .
    උබට ලයිට් එකනම් ප්‍රශ්නේ උබ නිදාගන්න වෙලේට ඒක ගලවලා නිදාගනින්. .
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ලැප් එකට කෙල කරන්නේ නැතුව හැමදාම රෑට නිදිපෙති දාල මොනාහරි බීම එකක් බොන්න දියන් daily routine එක වෙනස් වෙනකොට නිකන්ම හරියයි :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඉතින් බන් ඌට පොඩි ලෑම්ප් එකක් අරන් දියන් කෝ
    ඔය තියෙන්නෙ වොට් 2 - 3 ඒවා.....
    එතකොට ඌ ඒක ගහ ගෙන ඉඳීවි නෙ

    අනුන්ගේ බඩු කඩන්න එපා මචන්, ඌත් පව් නෙ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මටත් ඔය වගේ අපත ඩයල් පේන්න බැහැ බන් ලැප උඹට අතට ගන්න ලැබෙනවද කියපන් බලමු මොනවා හරි කරන්න මම ඩෙස්ක්ටොප් එකකට නම් කෙලවල තියෙනවා එත් වැඩේ කලේ ආපහු ගොඩ ගන්නම බැරි වෙන්න
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මචං පොඩි සීන් එකක්.. මල පනිනව බං ඉතිං හොඳේ..
    අපේ බෝඩිමේ ඉන්නව බං කොල්ලෙක්.. ලබ්බා පරණ උගේ ලැප් එකක් ගෙනාව බං හරිද.. එදා ඉඳං.. මූ රෑ එලි වෙනකං.. 2ක 3න වෙනකං ෆිල්ම් බලන එක කරන්නෙ..
    ඇත්ත සීන් එක මේකයි.. මූ ඉස්සර ඒලෙවල් කරද්දිත් ඔහොමලු.. ඒකෙන් මූ පලවෙනි පාර 3S, දෙවනි පාර C2S1ක් අරන් මූට සල්ලි වැහි වැහැල නිසා ආව ප්‍රයිවට් කැම්පස් එකකට.. මේක කිව්වෙ මූ කොච්චර කාලකණ්ණිද කියන්න..

    දැන් මූ ඔහොම මහ රෑ වෙනකං ඉන්නවනේ.. ඊට පස්සෙන්ද මූ ලෙක්චර්ස් යන්නෙත් නෑ බං හරිද.. අපි කාට හරි කියනවා අත්සන දාන්න කියල.. එක බෝඩිමෙ එකා නිසා දානව.. මොනව කොහොම කිව්වත් අහන්නෙ නෑ බං.. ගෙදර ඉද්දි අරමනම්.. ගෙදර මිනිස්සුන්ට හදන්න බැරි එකේ අපි කොහොම හදන්නද.. ඒක අපිට අදාල නෑ තමයි.. ඒ වුණාට එක බෝඩිමේ එකා එහෙම කාලකණ්ණි වෙනවට කැමති නෑ බං.. මොකද බං.. අනික බං.. මූට ගාණක් නෑ.. පවු මුගෙ අම්ම තාත්තා.. මට ඒක අදාල නෑ තමයි බං..

    දැං තමයි මට අදාල වගේම මේ ලබ්බගෙ වැඩ නිසා මල පනින කතාව.. මේ පකයා රෑ එලි වෙනකං ඉන්නවනෙ.. මූ කලුවරට බයද දන්නෙ නෑ.. රෑට ලයිට් එක ඕෆ් කරන්න දෙන්නෙත් නෑ.. ලයිට් එක බං මගේ ඇඳට පොඩ්ඩක් එහා තියෙන්නෙ.. කෙලින්ම දැම්මම මගේ මූනට වගේ තමයි වැටෙන්නෙ.. මට ඉතිං නින්ද යන්නෙ නෑ බං හරියට.. ලයිට් එලිය නිසා කැඩි කැඩි නින්ද යන්නෙ.. මූට ඔය සීන් එක නිසා.. මං බල්ලට වගේ ඌට බැනලත් තියෙනවා.. ගහපු නැති එක විතරයි.. මට වෙලාවකට හිතෙනවා බං ලැප අල්ලල පොලවෙ ගහන්න.. ඒත් ඉතිං ඒව කැඩුනොත් සල්ලිනෙ කියල පාඩුවෙ ඉන්නව බං.. කොහොමහරු කෑ ගහල ලයිට් එක නිව්ව කියමුකො.. මූ ආපහු දානව.. රෑ ජාමෙ ඉතිං මට ඇහැරෙනවා.. එතකොට තමයි ඉතිං.. අම්මේ.. මල පනිනව.. මූන්ම් ලෙක්චර්ස් නොයා දවල් වෙනකන් නිදා ගන්නව.. අපි එපාය උදේ නැගිටල යන්නත්..

    මට ඕන් මෙහෙම සීන් එකක්.. මහ ලොකු දෙයක් නෙවේයි.. කොහොමහරි මුගේ ලැපට කෙල කරන්න ඕන.. මහ ලොකුවට සල්ලි යන දෙයක් වෙන්නත් බෑ බං හරිද.. නිකං පොඩි දෙයක් පිච්චිල යන්න.. මුකුත් වැඩක් කරන්න බැරිද.. ලොකු දෙවල් කරන්නත් බෑ බං හරිද.. නිකං එලියෙන් ඉඳන්.. මොනවහරි කරල.. මාසයක් විතර වගේ ලැප ගොඩ ගන්න බැරි වෙන්න වගේ සෙට් කරන්න ඕන..
    OS එක මුකුත් කරල වැඩකුත් නෑ බං.. මොකද මූ කොල්ලෙක්නෙ.. අනිව පොඩ්ඩක් ඔය පැත්ත ගැන දන්නවනේ.. OS එක එහෙම දාන එක ගේමක් නෑනෙ..
    මොකක් හරි ලබ්බක් කරල මුගේ ලැප කෙල කරන්න විදියක් කියපන්කෝ..
    kollo manussayek vage kelin katha karapan umbata thiyana prasne ahanne nathnam monavahari karala baya karagena indapan ban.umbala me yatin gema andina chiththa dial venna epaa .:cool:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,443
    113
    ithin unge gedara unta kiyahan ubalata karadarai kiyala. uba mokatada nikan illan puke maamaite gaa ganna hadanne