මචන්ලා, ලංකාවේ ලැප්ටොප් එකක් ගන්න හොද කඩ මොනාද? Colombo අවට ඒවා තමා බලන්නේ.
මේක තමා බලන spec එක
Lenovo Legion
Intel i7 13th Gen or AMD Ryzen 7
RTX 4060 or higher
32GB DDR5
2TB SSD
e yakku lenovo karnane ne banMetropolitan balahan
too late habay
Too late dn nm, Stocks hangala tiyenne hetin passe tamai balanna wenne thiyena thanak
වැට් එකත් ගෙවලම ගන්න වගේ යන්නේ
mona karannada itin. gannama tama hitila tiyenne.මිට්ටො ටික හෙට අනිද්දට බඩු ටික එලියට දාන්න කම් ඉන්න වෛ...........
ඒත් බද්ද වදිනවා නේදBarima unoth yaluwekta kiyala ekak gennagannawa lankaawata
Hand carry karanna kiyanawa lankaawata eddi.ඒත් බද්ද වදිනවා නේද
ලයිට් බිලටත් වැට් එකට ඇඩ් වුනොත්..Hari awanka jathiyak wela lol
Okun bill denawa current kapanawaලයිට් බිලටත් වැට් එකට ඇඩ් වුනොත්..![]()
Lennovo Experience Center, Unity Plaza Upper Ground Floor. From Galle road turn to sub road in between Unity and MC, take the first stairway down to Unity plaza just in front of it you can see the shop with a big Lennovo name board. They are one of the authorized dealers in Sri Lanka. Can recommend as well.මචන්ලා, ලංකාවේ ලැප්ටොප් එකක් ගන්න හොද කඩ මොනාද? Colombo අවට ඒවා තමා බලන්නේ.
මේක තමා බලන spec එක
Lenovo Legion
Intel i7 13th Gen or AMD Ryzen 7
RTX 4060 or higher
32GB DDR5
2TB SSD