ලැප්ටොප් හෙල්ප් - 2

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113

    මචන්ලා, ලංකාවේ ලැප්ටොප් එකක් ගන්න හොද කඩ මොනාද? Colombo අවට ඒවා තමා බලන්නේ.

    මේක තමා බලන spec එක

    Lenovo Legion
    Intel i7 13th Gen or AMD Ryzen 7
    RTX 4060 or higher
    32GB DDR5
    2TB SSD
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Back To The Future Time GIF by nounish ⌐◨-◨
     
    • Like
    Reactions: tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    මිට්ටො ටික හෙට අනිද්දට බඩු ටික එලියට දාන්න කම් ඉන්න වෛ...........
     
    • Like
    Reactions: zid2021

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    Metropolitan balahan
    too late habay
    e yakku lenovo karnane ne ban

    Too late dn nm, Stocks hangala tiyenne hetin passe tamai balanna wenne thiyena thanak
    වැට් එකත් ගෙවලම ගන්න වගේ යන්නේ
    මිට්ටො ටික හෙට අනිද්දට බඩු ටික එලියට දාන්න කම් ඉන්න වෛ...........
    mona karannada itin. gannama tama hitila tiyenne.

    Barima unoth yaluwekta kiyala ekak gennagannawa lankaawata
     
    • Sad
    Reactions: Solo Rider

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    මචන්ලා, ලංකාවේ ලැප්ටොප් එකක් ගන්න හොද කඩ මොනාද? Colombo අවට ඒවා තමා බලන්නේ.

    මේක තමා බලන spec එක

    Lenovo Legion
    Intel i7 13th Gen or AMD Ryzen 7
    RTX 4060 or higher
    32GB DDR5
    2TB SSD
    Lennovo Experience Center, Unity Plaza Upper Ground Floor. From Galle road turn to sub road in between Unity and MC, take the first stairway down to Unity plaza just in front of it you can see the shop with a big Lennovo name board. They are one of the authorized dealers in Sri Lanka. Can recommend as well.
     
    • Wow
    Reactions: kochchimiris