ලැප්ටොප් හෙල්ප් - Singer

amila_perera

Member
Oct 12, 2011
881
75
0
ලැප්ටොප් හෙල්ප් - Singer

මචන්ලා Singer x series ලැප්ටොප්ස් පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් මේ ලැප්ටොප් එකේ කියන තරම් අවුලක් තියෙනවද කියල කියනවද? :rolleyes:

මොකද මම දන්න එකෙක් singer ලැප්ටොප් එකක් අවුරුද්දක් වගේ ඉදන් කිසි අවුලක් නැතුව පාවිච්චිකරනව මේ ගැන idea එකක් නැත්නම් bump එකක් වත් දාල යන්න. :yes:

Thank you
 
  • Like
Reactions: Ereshaz77

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Chater Singer

    Singer Charter ban.Ubata Installment vidihata pay karandane Singer eken ganne,

    lagama tiyena SOFTLOGIC branch eken ahapan,eaketh gevanda ganna puluvan,NO need That Useless Credit card Stuffs.
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    machan eke echchara awulak naha.

    Singer Charter ban.Ubata Installment vidihata pay karandane Singer eken ganne,

    lagama tiyena SOFTLOGIC branch eken ahapan,eaketh gevanda ganna puluvan,NO need That Useless Credit card Stuffs.

    awlak naha

    machan uba gewannada ganne ?
    nattam nam gannepa e ganata eta wada honda barand ekakin performence wadi 1k ganna puluwan siger nam awul machan

    gannna epa hp eke 64 eka gannin patta

    lap ekanam kohomada manda eth un dena ganata eka patta paadui machan .Softlogic , Metropolitan 2nma gewanna denawa. Metropolitan nam service ehemath patta 3 years warranty, ehen honda brand ekaka lap ekak ganna

    Thanks machanla :D rep added !
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මමත් අවුරුදු එකහමාරක් විතර ඉඳන් තාම අව්ල&#3482

    මචන්ලා Singer x series ලැප්ටොප්ස් පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් මේ ලැප්ටොප් එකේ කියන තරම් අවුලක් තියෙනවද කියල කියනවද? :rolleyes:

    මොකද මම දන්න එකෙක් singer ලැප්ටොප් එකක් අවුරුද්දක් වගේ ඉදන් කිසි අවුලක් නැතුව පාවිච්චිකරනව මේ ගැන idea එකක් නැත්නම් bump එකක් වත් දාල යන්න. :yes:

    Thank you

    මමත් අවුරුදු එකහමාරක් විතර ඉඳන් තාම අව්ලක් නැතුව පාවිච්චි කරනවා.නෝට්බුක් එක.:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: amila_perera