ලැප්ටොප් හෙල්ප් - Singer
මචන්ලා Singer x series ලැප්ටොප්ස් පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් මේ ලැප්ටොප් එකේ කියන තරම් අවුලක් තියෙනවද කියල කියනවද?
මොකද මම දන්න එකෙක් singer ලැප්ටොප් එකක් අවුරුද්දක් වගේ ඉදන් කිසි අවුලක් නැතුව පාවිච්චිකරනව මේ ගැන idea එකක් නැත්නම් bump එකක් වත් දාල යන්න.
Thank you

rep added
rep added