ලැප්ටොප් හෙල්ප්

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    mage laptop eka aurudu 5ka idan use karanne
    acer i5 7 Gen ekak
    Ram eka 8

    mekata thawa 8GB ram ekak gahana ekada hoda, ehema naththan NVME SSD ekak gahana ekada hoda ? wadi salliyak na. deken kokada krnna hoda?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඔව් නේද...
    උගෙ දැනට තියෙන්නෙත් SSD එකක්ද?
    Acer Aspire 7th gen SSD ආවෙ නෑ පස්සෙ දැම්මොත් හරි ගන්නකොට කියල අප්ග්‍රේඩ් කරගත්තනං හරි මිසක්
     
    • Like
    Reactions: AnuradhaRa

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113

    ela, ssd ghnwa ban :yes:
    ඔව් නේද...
    උගෙ දැනට තියෙන්නෙත් SSD එකක්ද?
    na bn hard drive ekk tynne
    මගෙත් ඕක තියෙන්නේ ssd 2කුයි 16ජීබී ram කරා. ලොකුම වෙනස දැනුනේ ssd එකෙන්
    ssd ghnwa bn, ram eka 8 athi
    ssd eken games play krnna puluwanda?
     
    • Like
    Reactions: DHE

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    oke NVME port ekak tynwa neda?
    ඔව්. ගලවලා බලන්න පියන ගලවදදීම පේනවා තියේ නන්. මං 2.5 එක්කුත් දාලා තියෙන්නේ rom එක් ගලවලා. ගේම් දම්මහැකි ලොකු වෙනසක් නෑ. Loading time එහෙම තමා වෙනස් වෙන්නේ
     
    • Love
    • Like
    Reactions: DHE and Galvatron

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    NVME නැතත් SATA SSD එකක් උනත් එකෙන් ගොඩක් ලොකු වෙනසක් දැනෙනවා
    හැබැයි කලින් සොෆ්ට්වෙයා එකක් රැම් මදිව වැඩ කරේ නැත්තං SSD එකක් ගැහුවා කියලා ඒක රන් වෙන්නෙ නැහැ
    SSD එකෙන් වෙන්න රෙස්පොන්සිවුනස් එක වැඩි වෙන එක, සරලව කිවුවොතින් අපි වැඩ කරද්දි අපිට දැනෙන ස්පීඩ් එක වැඩිවෙනවා SSD එකෙන්. හේතුව RAM/CPU කොයි තරම් ස්පීඩ් උනත් ඒවට අවශ්‍ය තරම් ස්පීඩ් එකකින් ඩේටා හාඩ් එකෙන් ගන්න බැහැ එතකොට අපිට දැනෙන ස්පීඩ් එක හාඩ් එකේ ස්පීඩ් එකෙන් ලිමිට් වෙලා තියෙන්නෙ. SSD එක ගැහුවම ඒ ඩේට ලෝඩ් වෙන ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනවා එතකොට අපිට දැනෙන්න සේරම සොෆ්ට්වෙයා ලෝඩ් වෙනවා සහ ෆයිල් ඕපන් වෙනවා එතකොට අපිට දැනෙනවා කම්පියුටරේ ගොඩක් ස්පීඩ් කියලා

    හැබැයි කලින් මොනවා හරි සොෆ්ට්වෙයා එකක් හරි ගේම් එකක් හරි වැඩ කරන්න රැම් එක හරි CPU එක හරි මදි නං SSD එකක් ගැහුවා කියලා ඒක වැඩ කරන්නෙ නැහැ

    කොහොම උනත් කම්පියුටරේක Hard එකක් තියනවා නං අප්ග්‍රේඩ් එකකදි මුලින්ම කරන්න ඕන ඒක SSD එකකට මාරු කරන එක තමයි
     
    • Like
    Reactions: Galvatron and DHE

    chocolatePlease

    Junior member
  • Jan 5, 2023
    91
    51
    18
    mage laptop eka aurudu 5ka idan use karanne
    acer i5 7 Gen ekak
    Ram eka 8

    mekata thawa 8GB ram ekak gahana ekada hoda, ehema naththan NVME SSD ekak gahana ekada hoda ? wadi salliyak na. deken kokada krnna hoda?
    නොමල් ඩිස්ක් ඒකක් නම් තියෙන්නෙ ssd ගහපන්
     
    • Like
    Reactions: Galvatron