මචන්ලා,
මම ලැප්ටොප් 1ක් ගන්න ඉන්නෙ.ඉතින් ගන්න ඉස්සර වෙල ඔයගොල්ලන්ගෙන් විස්තර ඩන ගන්න හිතුනා.
මට Rs100,000-Rs110,000 අතර ගානක් වියදම් කරන්න පුලුවන්.
මේ ගානට ගන්න පුලුවන් හොඳම ලැප්ටොප්ස් මොනාද?