ලැප්ටොප්_පරිගණක
යාලුවෙනේ IT පාඨමාලාවක් හාදාරන ළමයකුට ගන්න ඕන මොනවගේ ලැප්ටොප් පරිගණකයක්ද්ද ?
දැනට කරනවා කිව්වේ මේවා උපරිමෙන්ම්ම වැඩ කරන්න
Photoshop,Illustrator
Adobe Premiere Pro CC.
CyberLink PowerDirector
ඉස්සරට මේ සොෆ්ට්වර්යා වලට ගැලෙපෙන ලැපක්
Autodesk Maya, 3D Max+programming
අව්රුදු 4ක් වත් අදාළ වැඩ ටික ඇදගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ?
බජට් එක 130,000 ක් වගේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න පුළුවන්

Last edited:
, Photoshop උඩ තියන ඒවා ආශිතව ඔන්ලයින් ජොබ් කරන්න ඉන්නේ, ප්රධාන දේ ඩිග්රිය වැඩ ටික ගොඩ දාගන්න