ලැප්ටොප්_පරිගණක

556692

Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    ලැප්ටොප්_පරිගණක

    යාලුවෙනේ IT පාඨමාලාවක් හාදාරන ළමයකුට ගන්න ඕන මොනවගේ ලැප්ටොප් පරිගණකයක්ද්ද ?
    දැනට කරනවා කිව්වේ මේවා උපරිමෙන්ම්ම වැඩ කරන්න
    Photoshop,Illustrator
    Adobe Premiere Pro CC.
    CyberLink PowerDirector

    ඉස්සරට මේ සොෆ්ට්වර්යා වලට ගැලෙපෙන ලැපක්
    Autodesk Maya, 3D Max+programming

    අව්රුදු 4ක් වත් අදාළ වැඩ ටික ඇදගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ?
    බජට් එක 130,000 ක් වගේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න පුළුවන්
     
    Last edited:

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    https://www3.lenovo.com/in/en/laptops/ideapad/ideapad-300-series/Ideapad-320-15-Intel/p/88IP3000842

    Anyway

    Photoshop,Illustrator
    Adobe Premiere Pro CC.
    CyberLink PowerDirector

    is not IT machan this is multimedia.

    මම දන්නේ නැහැ බන් ඔව්වා:dull: , Photoshop උඩ තියන ඒවා ආශිතව ඔන්ලයින් ජොබ් කරන්න ඉන්නේ, ප්‍රධාන දේ ඩිග්‍රිය වැඩ ටික ගොඩ දාගන්න

    ඉල්ලන දේවල් අරන් දෙන්න සල්ලි නැහැ බන් ඔය වැඩ ටික ගොඩ දාන්න ඕන කරන අවම එක බලන්නේ :dull: