ලැප් එකක් Select කරගන්න උදව්වක්
මචන්ලා මේකය් කේස් එක………
මම ලැප් එකක් ගන්න හිතන් ඉන්නවා.... මේවා තමය් මගේ requirements.
i5 or i7
RAM එක 4GB – 6GB
Min 15’ 6” Monitor
Steel casing (කලු පාට ප්ලාස්ටික් එක හරියන්නෑ)
Dell විතරය් පාවිච්චි කරල තියෙන්නෙ මෙච්චර කල්...
මේකෙ ඉන්නෙ ටෙක් වැඩ්ඩොන්ගෙන් ඉල්ලන්නෙ LKR 75,000.000 – 110,000.000 අතර හොද මොඩෙල්ස් ටිකක් කියන්න පුලුවන්ද ලොකු උදව්වක්