ලැප් එකට අමතර මොනිටරයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    ලැප් එකට අමතර මොනිටරයක්

    මචන්ල යාලුවෙක්ගෙ ලැප් එකක බැක්ලයිට් එක ගිහිල්ල. so මේක මොනිටරේකට කනෙක්ට් කරන්න ට්‍රයි කරේ. බට් මොනිටරේ කනෙක්ට් කරල අර මොනිටර් මාරු කරන බට්න් එක එබුවට වැඩේ සිද්ද වෙන්නෙ නෑ. මොනිටරේ කලුපාට වෙලා තත්පර 30 ක් විතර තියෙනවා,තත්පර 2 ක් විතර NO SIGNAL වැටිල තියෙනවා ආයි කලුපාට වෙනවා. ඕක දිගටම වෙනවා. මම මොනිටර් 2 ක ට්‍රයි කරා. ලැප් එකෙන් මොනිටරේ අදුන ගන්නව. බට් ඔහොම තමයි සීන් එක වෙන්නෙ. මට මේක හදාගන්න විදිහක් කියහන්කො. :dull:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචන් oka mata pena widiyata monitor 1 support karanawata wada resolution 1 dena case 1 wenne. poddak boot wena kota f8 walin vga mode walin gihin balanna. mata mataka widiyata xp wala ehema seen 1 tibba. habai eka karannat boot wena eka balaganna disply 1 ona wenawa.