ලැප් එකෙන් හීරෙන සද්දයක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලැප් එකෙන් හීරෙන සද්දයක්

    මචන්ලා,
    මගේ ලැප් එකෙන් හිටපු ගමන් හීරෙන සද්දයක් වගේ එනවා බං එකපාරටම. තත්පරයක් වගේ තියෙන්නේ. ලැප් එකේ මුකුත් වෙනසක් වෙන්නේ නෑ. ඒත් දවසකට 3,4 පාරක් ඒ සද්දේ එනවා. ලැප් එක දැන් මාස 3කත කලින් service කලත් එක්ක. මේකට හේතුව මොකක්ද බං?
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ganan ganna epa oya sadde HDD eken enne, Samanyayen hard eke sadda enawa kalayak yaddi...
    kelama wenawanam hard eke sadde taks taks takas takas witharai boot wenne na :growl:
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ganan ganna epa oya sadde HDD eken enne, Samanyayen hard eke sadda enawa kalayak yaddi...
    kelama wenawanam hard eke sadde taks taks takas takas witharai boot wenne na :growl:

    lap gattama oka thama aula ..hard ekak danna giyamath loku ganak yanawa :( hard eke thama aula tiyenne...dekstop gattama wasiya oka thama eth itin lap ekak lesi ban...:dull::dull:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    බලපන් ලැප් එක ඇතුලේ වැඩපලක් වත් දාලද කියල..:confused: හීරෙන සද්දයක් එනවනම් ඉතින් අනිවා ලියවන පට්ටලයක් තමා..:rolleyes: ස්වයන් කර්මාන්ත :lol:
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    එකපාරට hard එක කෙලවුනොත් ආයේ recover කර ගන්න විදියක් තියෙනවද බං?
    ඒ වෙනුවෙන් මොකක්ද මම ගන්න ඕනේ පියවර..? :nerd::nerd:

    hard eka yayi kiyala bayayinam damma data recover kereganin..DVDs welata
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක අව්ලක් ගන්න දෙයක් නෑ බන් හැම වෙලාවෙම එන්නෙ නෑනෙ කේස් එක ..වැදගත් ම ඒවා තියනව නම් backup කරගනින් හාඩ් එක යයි කියල කියන්නම බෑ මොකද ලී මෝලක් දාලා වගේ සද්දෙ එන ඒවා හොදට වැඩ කරනවා සද්දයක් නැතුව දුවන ඒවා එක පාරටම කෙල වෙනවා ඕව ශුවර් කරන්න බෑ බන්
     
    • Like
    Reactions: JesonRulez

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර යෝදයට -යුරාජ්ට- පොඩ්ඩක් කියල බලපන්......
    මට නම් තේරෙන්නේ නෑ ඔය සීන්..........

    ඇතුලෙ මූසිකයෙක්වත් ද?
     
    • Like
    Reactions: JesonRulez