ලැප් එකෙන් හීරෙන සද්දයක්
මචන්ලා,
මගේ ලැප් එකෙන් හිටපු ගමන් හීරෙන සද්දයක් වගේ එනවා බං එකපාරටම. තත්පරයක් වගේ තියෙන්නේ. ලැප් එකේ මුකුත් වෙනසක් වෙන්නේ නෑ. ඒත් දවසකට 3,4 පාරක් ඒ සද්දේ එනවා. ලැප් එක දැන් මාස 3කත කලින් service කලත් එක්ක. මේකට හේතුව මොකක්ද බං?

hard eke thama aula tiyenne...dekstop gattama wasiya oka thama eth itin lap ekak lesi ban...
හීරෙන සද්දයක් එනවනම් ඉතින් අනිවා ලියවන පට්ටලයක් තමා..
ස්වයන් කර්මාන්ත 