ලැප් එකේ බැටරිය

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මට හිතෙන්නේ බැට්‍රිය ගැලෙව්වම සර්කිට් එක ඔපන් උන නිසා තාමා අවුල. බැට්‍රිය මාරු කරනවන නම් උබට වෙනම පවර් එකක් සර්කිට් එකට දෙන්න වෙනවා බැට්‍රිය තියෙනවා කියලා අගවන්න. ඊට පස්සෙ ශේප් එකේ අදාල සෙල් එක විතරක් මාරු කරන්න

    eka wenna athi ehenan.mokak hari safety mechanism ekak run wenawa athi. eka cell ekai remove kareth wena ewata mokuth kare na. eken passe parana battery eka dammath identify wune na. replace ma karanna kiyanawa. hena asadaranai bn. cell tika thama adum 50% wath hodai
     
    • Like
    Reactions: KandyMalli and Erzo

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    eka wenna athi ehenan.mokak hari safety mechanism ekak run wenawa athi. eka cell ekai remove kareth wena ewata mokuth kare na. eken passe parana battery eka dammath identify wune na. replace ma karanna kiyanawa. hena asadaranai bn. cell tika thama adum 50% wath hodai
    ඒක තමා වෙලා තියෙන්නේ. 0 උන ගමන් ටෙම්පරර්‍ය් හරි පර්මනට් හරි කට් කරනවා
     
    • Sad
    • Like
    Reactions: Erzo and lk-maare

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    #අදහස් දක්වපු හැමෝටම ස්තූතියි..❤️ බහුතරයක් දෙනාගේ අදහස් බැලුවම අලුත් බැටරියක් ගන්න එක හොඳයි කියල හිතෙනව මටත්.
    ඒත් බැටරියක් ගන්න කලින් ලැප් එක කරන්ට් එක ගියාම ඕෆ්වෙන එකෙන් වළක්වගන්න මොනවත් විසඳුමක් නැතිද?
    පරණ ups එකක් අරන් හරි ඒක ලැප් එකට කනෙක්ට් කරල චාජ් එක විනාඩි දහයක් වත් තියාගන්න ක්‍රමයක්..🙄🙄