ලැප් එකේ බැටරිය

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඔරිජිනල් ආපු එකට කෙලවුනා බන්..😔

    මන් අද ඉලෙක්ට්‍රික් වැඩ කරන පොරකගෙන් ඇහුවා, ඌ කිව්ව ලැප් එකේ බැට්‍රිය ගෙනත් දෙන්න කොටුවට ගිය වෙලාවක මැච් වෙන බැට්‍රි කෑලි ටිකක් ගෙනල්ල පාස්සල සෙට් කරල දෙන්නම් කියලා..

    බැට්‍රි කෑලි පහක් විතර තියෙනවනෙ කොහොමත් සෙට් එකේ....

    බාල ඒවනම් 150 , 200ටත් තියෙලු..

    ඔරිජිනල් බැට්‍රි ටිකක් දාල හදල දෙන්නම් කීවා.. 3000කට අඩුවෙන් වැඩේ කරන්න පුලුවන් වෙයි කීවා🙄🙄

    කොහොමත් ලැප් බැට්‍රියක් 7500ක් වගෙ වෙනවනෙ.. ඒ අතින් බලනකොට අර විදිය ලාබයි..

    අඩේ මේ ගැන දන්න කියන එකෙක් කියහන්කො බන්,,

    1 - ලැප් එකට අවුලක් වෙයිද එහෙම දැන් තියෙන බැට්‍රි කෑලි ටික අයින් කරල අලුත් ටිකක් ඒකටම සෙට් කරල ගත්තොත්?

    2 - වෙන අවුල් මොනවත් එයිද පාවිච්චි කරනකොට?

    3 - කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද අලුතින් දාන බැට්‍රි ටික?

    4 - චාර්ජ් එක තියෙන ටයිම් එක අඩුවෙනවද ලැප් එකට කම්පැණි එන බැට්‍රි සෙට් එකට වඩා? (අඩුම පැය තුනක් වත් තියාගන්න පුලුවන්නම් ගොඩ 😢😢)

    තව කෙනෙක්ට වැදගත් වෙයි බම්ප් එකක් වත් දාල යමු❤

    ප.ලි :-
    බහුතරයක් දෙනාගේ අදහස් බැලුවම අලුත් බැටරියක් ගන්න එක හොඳයි කියල හිතෙනව මටත්.
    ඒත් බැටරියක් ගන්න කලින් ලැප් එක කරන්ට් එක ගියාම ඕෆ්වෙන එකෙන් වළක්වගන්න මොනවත් විසඳුමක් නැතිද?
    පරණ ups එකක් අරන් හරි ඒක ලැප් එකට කනෙක්ට් කරල චාජ් එක විනාඩි දහයක් වත් තියාගන්න ක්‍රමයක්..🙄🙄
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Original battery ekak ganin bn.
    Thawa 2500k wage neda wadi wenne?

    Battery by-pass karala magul natala lap ekatath kela kara ganna uba hadanne.

    නෑ බන්. ඔරිජිනල් එකක් 7500+ වෙනව..
    ඕක අරන් ඕකටත් කෙලවුනාම තමා සංසාරේ එපා වෙන්නෙ😑

    බැට්‍රි බයිපාස් කලාම ලැප් එකට අවුල් යනවද බන්?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හරියට බැටරි රීප්ලේස් කරොත් බය වෙන්න දෙයක් නැහැ, එකම කන්ට්‍රෝල් බෝඩ් එක නිසා අවුලක් වෙන්නම විදියක් නැහැ. මම කරලා තියනවා සහ ගොඩක් කල් ආපහු වැඩ කරන්න පුලුවන්,
    ඇත්තටම ලැප්ටොප් බැටරිය ඇතුලෙ තියන 18650 සෙල් වලින් එකක් හරි දෙකක් හරි තමයි කෙලවෙන්නෙ, බැටරි ටික චෙක් කරලා ඒක විතරක් රීප්ලේස් කරත් ඇති
    ලංකාවෙ ඔරජිනල් සෙල් ගන්න නැහැ කිසිම තැනක ඒක 100%ක් ශුවර්, තියෙන්නෙ සේරම චයිනීස් තමයි ඔරිජිනල් කියලා දුන්නට. කලින් කොටුවෙ තිබුනා ඔරිජිනල් කියලා දීපු රෝස පාට බැටරි මොඩල් එකක්, එකත් චයිනීස් තමයි ඒ උනාට ඒව ටිකක් විතර හොඳයි 300ටද කොහෙද මම ගත්තා, ඒව ගන්නවා නම් සේරම සෙල් ටික රීප්ලේස් කරගන්න පුලුවන්
    තව ලැප්ටොප් බැටරියකින් සෙල් ගලවගත්තොතින් ඒකෙ තියන හොඳ බැටරියක් අරගෙන උඹගෙ කෙලවෙලා තියන සෙල් එක විතරක් රීප්ලේස් කරගන්නත් පුලුවන්

    Samsung/LG වගේ එකක් ඔරිජිනල් ඔන්ලයින් ගන්නවා නම් එක සෙල් එකක් 2000 - 3000ක් විතර වෙනවා, එහෙම බැලුවොතින් ඔරිජිනල් ලැප්ටොප් බැටරියක්ම දාන එක ලාබයි

    EDIT : දැන් ගොඩක අය DIY Power Wall, Power Tool battery rebuild, laptop battery rebuild කරන නිසා ඔරිජිනල් සෙල් වල ගනන් පට්ට විදියට වැඩි වෙලා තියනවා
    මොකක් හරි ගිනිගන්න කේස් එකක් වෙලා මාකට් එකෙන් අයින් කරපු Sony බැටරි තියනවා, ඒව ලොකුම අවුලක් නැහැ, සමහර වෙලාවට ඒවයෙ New Old Stock ගන්න තියනවා අඩුවට
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නෑ බන්. ඔරිජිනල් එකක් 7500+ වෙනව..
    ඕක අරන් ඕකටත් කෙලවුනාම තමා සංසාරේ එපා වෙන්නෙ😑

    බැට්‍රි බයිපාස් කලාම ලැප් එකට අවුල් යනවද බන්?

    Samahara welavata wenna puluwan.
    Ekama control board eka use unata battery wala short-circuit protection nathi ewa thiyenawa.
    e wage ekak set unoth, battery eka short unoth athulen, ethakota gini gannawa.
     
    • Like
    • Sad
    Reactions: JohnSnow and Erzo

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    rebuild eka puluwanda bn karanna? mage nan cell 4 ekak thibba 4ma ekama gaanata kela wela giya. Awulak wenna widihak na pora circuit eka bypass karala mokak hari kare naththan.

    PS:

    හරියට බැටරි රීප්ලේස් කරොත් බය වෙන්න දෙයක් නැහැ, එකම කන්ට්‍රෝල් බෝඩ් එක නිසා අවුලක් වෙන්නම විදියක් නැහැ. මම කරලා තියනවා සහ ගොඩක් කල් ආපහු වැඩ කරන්න පුලුවන්,
    ඇත්තටම ලැප්ටොප් බැටරිය ඇතුලෙ තියන 18650 සෙල් වලින් එකක් හරි දෙකක් හරි තමයි කෙලවෙන්නෙ, බැටරි ටික චෙක් කරලා ඒක විතරක් රීප්ලේස් කරත් ඇති
    ලංකාවෙ ඔරජිනල් සෙල් ගන්න නැහැ කිසිම තැනක ඒක 100%ක් ශුවර්, තියෙන්නෙ සේරම චයිනීස් තමයි ඔරිජිනල් කියලා දුන්නට. කලින් කොටුවෙ තිබුනා ඔරිජිනල් කියලා දීපු රෝස පාට බැටරි මොඩල් එකක්, එකත් චයිනීස් තමයි ඒ උනාට ඒව ටිකක් විතර හොඳයි 300ටද කොහෙද මම ගත්තා, ඒව ගන්නවා නම් සේරම සෙල් ටික රීප්ලේස් කරගන්න පුලුවන්
    තව ලැප්ටොප් බැටරියකින් සෙල් ගලවගත්තොතින් ඒකෙ තියන හොඳ බැටරියක් අරගෙන උඹගෙ කෙලවෙලා තියන සෙල් එක විතරක් රීප්ලේස් කරගන්නත් පුලුවන්

    Samsung/LG වගේ එකක් ඔරිජිනල් ඔන්ලයින් ගන්නවා නම් එක සෙල් එකක් 2000 - 3000ක් විතර වෙනවා, එහෙම බැලුවොතින් ඔරිජිනල් ලැප්ටොප් බැටරියක්ම දාන එක ලාබයි

    EDIT : දැන් ගොඩක අය DIY Power Wall, Power Tool battery rebuild, laptop battery rebuild කරන නිසා ඔරිජිනල් සෙල් වල ගනන් පට්ට විදියට වැඩි වෙලා තියනවා
    මොකක් හරි ගිනිගන්න කේස් එකක් වෙලා මාකට් එකෙන් අයින් කරපු Sony බැටරි තියනවා, ඒව ලොකුම අවුලක් නැහැ, සමහර වෙලාවට ඒවයෙ New Old Stock ගන්න තියනවා අඩුවට

    Mage dell ekata try kara hari giye naane. board eke cycle count ekak thiyagannawa wage line ekak thibbe. mage cell 4ma ekama voltage eken thibbe. full charge karalath check kara tikak use karalath check kara.passe tika tika adu wela kelama wela giya . habai battery wala capactiy eka 4.2 ma thibbe. mama eka cell ekak replace karapu gaman communication error anan manan watuna. passe idle kiyala watuna. parana battery ekama dammath aaye hari giye na :(
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: JohnSnow and Erzo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ

    මේක තමා හරි.... මම මේකේ අනිත් පැත්ත කරනවා...
    ලැප් බැටරි කඩලා 18350 අරගෙන බැටරි බැකප්, සවුත්තු උන 18650 ඒවාට මාරු කරගන්නවා....
    ලැප් වල තියන එව්වා ගොඩක් හොදය... බැටරියකින් සෙල් 2-1 තම නරක වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට.....
    ලැප් වල එව්වා ඔරිගීනල් නිසා වෙන්න ඇති.....
     
    • Like
    Reactions: Erzo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,580
    113
    එකමත් එක රටක
    උබ මේකේ හරි , Fb එකේ හරි දාපන් වැඩ කරන්නේ නැති ලැප් බැටරි ගන්නවා කියලා .. උබ කියන විදියට ඕවා වල cell එකයි දෙකයි නම් අවුල්, ලැප් බැටරි දෙක තුනක් හොයා ගත්තොත් උබට හොද original cell සෙට් එකක් හදා ගන්න පුලුවන් .. :lol:
     
    • Like
    Reactions: Erzo

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Aluthen batryak ganin ochchara ganan wen na ne.battery passala hariyan na owage charging controlcircuit wala awul ehemath enawa.lsp batteryak 4500 wage ganna puluwan.anika baterya galawala aye alawanna tama wenne full seel wen na bn tibba wage
     
    • Like
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ බන්. ඔරිජිනල් එකක් 7500+ වෙනව..
    ඕක අරන් ඕකටත් කෙලවුනාම තමා සංසාරේ එපා වෙන්නෙ😑

    බැට්‍රි බයිපාස් කලාම ලැප් එකට අවුල් යනවද බන්?
    10900
     
    • Like
    Reactions: Erzo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    rebuild eka puluwanda bn karanna? mage nan cell 4 ekak thibba 4ma ekama gaanata kela wela giya. Awulak wenna widihak na pora circuit eka bypass karala mokak hari kare naththan.

    PS:

    Mage dell ekata try kara hari giye naane. board eke cycle count ekak thiyagannawa wage line ekak thibbe. mage cell 4ma ekama voltage eken thibbe. full charge karalath check kara tikak use karalath check kara.passe tika tika adu wela kelama wela giya . habai battery wala capactiy eka 4.2 ma thibbe. mama eka cell ekak replace karapu gaman communication error anan manan watuna. passe idle kiyala watuna. parana battery ekama dammath aaye hari giye na :(

    අලුත්ම ඩ්‍රිල්/Power tools වල නම් සයිකල් කවුන්ට් එකට අමතරව බැටරියයි, ටූල් එකයි අතර කමියුනිකේශන් එකක් වෙනවා(ex Makita star protection, Milwaukee Red Link etc), එහම ඒව නම් ගොඩක් වෙලාවට බැටරි ටික මාරු කරාට වැඩ නොකරන්න ඉඩ තියනවා
    මම ඇත්තටම පවර් ටූල් බැටරි නම් රී බිල්ඩ් කරලා නැහැ ලැප්ටොප් බැටරි විතරයි කරලා තියෙන්නෙ
    පවර් ටූල් වලට චයිනීස් කන්ට්‍රෝල් බෝඩ් ගන්න තියනවා, ඒවයෙ අර කමියුනිකේශන් පාට් එක නැහැ නමුත් ටූල් එක වැඩ කරනවා කියලා කියනවා
    එහෙම ට්‍රයි කරලා බැලුවා නම් හරි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Modern notebook batteries are smart ones. Have you ever wondered why there are so many connections mating with the motherboard of the notebook? If it's power only two connection required. I cannot explain everything in here, but the other connections have many functions. One of them is the SM Bus. It's basically quite similar to an I²C connection that communicates with the motherboard. Also some batteries have a "Fuel Gauge" chip as well. Across this interface all the details of the battery including the serial#, date of manufacture, battery health, temperature and a lot of other data gets transferred.

    Also some manufacturers use proprietary encrypted communications with the battery. Panasonic video cameras used to do this. So an el-cheapo duplicate will not even power up the camera.

    NEMISIS already mentioned about Makita Star & the Milwaukee RedLink. These are in the industrial usage.

    Communication error or unidentified battery is reported when the system fails to read the battery data.
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අලුත්ම ඩ්‍රිල්/Power tools වල නම් සයිකල් කවුන්ට් එකට අමතරව බැටරියයි, ටූල් එකයි අතර කමියුනිකේශන් එකක් වෙනවා(ex Makita star protection, Milwaukee Red Link etc), එහම ඒව නම් ගොඩක් වෙලාවට බැටරි ටික මාරු කරාට වැඩ නොකරන්න ඉඩ තියනවා
    මම ඇත්තටම පවර් ටූල් බැටරි නම් රී බිල්ඩ් කරලා නැහැ ලැප්ටොප් බැටරි විතරයි කරලා තියෙන්නෙ
    පවර් ටූල් වලට චයිනීස් කන්ට්‍රෝල් බෝඩ් ගන්න තියනවා, ඒවයෙ අර කමියුනිකේශන් පාට් එක නැහැ නමුත් ටූල් එක වැඩ කරනවා කියලා කියනවා
    එහෙම ට්‍රයි කරලා බැලුවා නම් හරි

    tool ekak newei dell 5558 laptop eke oya seen eka wune. samsung battery cell 4k thibbe. galawaddi duration eka 10min wage thibbe. e wunata thama cell 4ma 4.2V . cell 4 use karalath check kara ekama voltage eka 4ma bahinneth. nikamata ekak replace kara eeta passe thamai communication error , idle , replace karanna kiyanawai hena seen ekak. parana batterya dammath hari giye na eeta passe. battery board eke data kohe hari thiyagannawada kiyalath hithuna. kisima awulak wenna widihak na mama shape eke eka batteryak replace kare anik ewata mokuth karanne nathuwa. thama ara galawapu cell tika niyametea wada. mama ara led strip ekakatai cooling fan ekakatai load kara. full discharge wenna 20H walata wadiya giya.
     
    • Wow
    • Like
    Reactions: krizta and Erzo

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    tool ekak newei dell 5558 laptop eke oya seen eka wune. samsung battery cell 4k thibbe. galawaddi duration eka 10min wage thibbe. e wunata thama cell 4ma 4.2V . cell 4 use karalath check kara ekama voltage eka 4ma bahinneth. nikamata ekak replace kara eeta passe thamai communication error , idle , replace karanna kiyanawai hena seen ekak. parana batterya dammath hari giye na eeta passe. battery board eke data kohe hari thiyagannawada kiyalath hithuna. kisima awulak wenna widihak na mama shape eke eka batteryak replace kare anik ewata mokuth karanne nathuwa. thama ara galawapu cell tika niyametea wada. mama ara led strip ekakatai cooling fan ekakatai load kara. full discharge wenna 20H walata wadiya giya.

    මට හිතෙන්නේ බැට්‍රිය ගැලෙව්වම සර්කිට් එක ඔපන් උන නිසා තාමා අවුල. බැට්‍රිය මාරු කරනවන නම් උබට වෙනම පවර් එකක් සර්කිට් එකට දෙන්න වෙනවා බැට්‍රිය තියෙනවා කියලා අගවන්න. ඊට පස්සෙ ශේප් එකේ අදාල සෙල් එක විතරක් මාරු කරන්න