මට හිතෙන්නේ බැට්‍රිය ගැලෙව්වම සර්කිට් එක ඔපන් උන නිසා තාමා අවුල. බැට්‍රිය මාරු කරනවන නම් උබට වෙනම පවර් එකක් සර්කිට් එකට දෙන්න වෙනවා බැට්‍රිය තියෙනවා කියලා අගවන්න. ඊට පස්සෙ ශේප් එකේ අදාල සෙල් එක විතරක් මාරු කරන්න
ඒක තමා වෙලා තියෙන්නේ. 0 උන ගමන් ටෙම්පරර්‍ය් හරි පර්මනට් හරි කට් කරනවාeka wenna athi ehenan.mokak hari safety mechanism ekak run wenawa athi. eka cell ekai remove kareth wena ewata mokuth kare na. eken passe parana battery eka dammath identify wune na. replace ma karanna kiyanawa. hena asadaranai bn. cell tika thama adum 50% wath hodai
සෝනි vios බැටරි තියෙ ද?Unata aduwata brand new batteryak one nam maya pm ekak dapan
machan delivery karnna kochchara dawas giyada?+94 70 334 3484
neoview
onna oya shop eke onama battery ekak tiye. uba bank ekata deposit kalama un delivery karanawa. yanna ona ne. mamath gatta. oya no eka whatup tiyenawa. model no eka kiyala ahala balanna
dan delivery nahalu. ahala balanna ayemachan delivery karnna kochchara dawas giyada?
courier service eka mokakda?