ලැප් එකේ බැට්‍රිය....

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,832
    2,668
    113
    Kadawatha, Sri Lanka
    Battery eka weak nam aluth battery ekak aran battery ekai current ekai balance kara gena weda karapan. Battery galawala weda karanna epa. Mage parana lap ekaka battery overcharging welaada manda motherboard case ekak aava. Battery eken weda karanna karanna avulak ne. Battery eka thiyeddi hari nathuwa hari current eken weda kalaama lap eka eka paarata off wenava. Aaye On karala thiyaa ganna be peya gaanakata. Battery eken weda karaddi kisi avulak ne.
    Aluth lap walata ohoma avulak enavada danne ne. Mage lap ekata nam aava
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර

    අනිත් එක බැට්‍රිය තියෙද්දි කරන්ට් එකට ගහලා පාවිච්චි කරනකොට බැට්‍රිය යූස් වෙන්නෙ නැද්ද?:):):):)

    නැ නේ බන්. battery එක full charge උනාම current එකෙන් තමයි ලැප දුවන්නේ. හරියට උඔලැයි ගෙදර වතුර ටැංකියේ වතුර පිරිලා වැඩි උනාම ඒක උතුරනවනේ. අන්න ඒ වතුර ටික අපිට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වගේ.