ලැප් එකේ Adobe Software අව්ලක් නැතුව run කරන්ට හදාගන්ට ඕන&

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,944
    5,103
    113
    Pandora
    ලැප් එකේ Adobe Software අව්ලක් නැතුව run කරන්ට හදාගන්ට ඕන&

    win.png


    මට මේ සොෆ්ට්වෙයා කිසිම අව්ලක් නැතුව ලැප් එකේ run කරන විදියට ලෑප් එක හදාගන්ට ඕනි .

    Adobe After Efect CC
    Adobe Premier Pro CC
    Adobe Illustrator CC

    අලුත් එකක් ගන්නේ නැතුව කෑලි ගහලා හදාගන්ට පුලුවන්ද ?

    Warranty එහෙම ඉවරයි .
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    With that celeron processor :dull: thus lack of internal cache :nerd: i don't think even upgrading your ram will make much of a difference here..:yes:

    my advice :
    throw it in garbage and buy a better one!


    Code:
    https://helpx.adobe.com/after-effects/system-requirements.html#AfterEffectsCC2015systemrequirements
     
    Last edited: