දැන් ඔය ඕෆ් කරන් නැති ලමයි ඇයි ඕෆ් කරන් නැත්තෙ? මගෙනන් ඔන් වෙන්න ඕෆ් වෙන්න තප්පර 10ක් වගේ යන්නෙ. ඒ හින්ද ඕෆ් කරල තියනව.
lid එක close කරන්න තත්පරේනෙ යන්නෙදැන් ඔය ඕෆ් කරන් නැති ලමයි ඇයි ඕෆ් කරන් නැත්තෙ? මගෙනන් ඔන් වෙන්න ඕෆ් වෙන්න තප්පර 10ක් වගේ යන්නෙ. ඒ හින්ද ඕෆ් කරල තියනව.
මොනා උනත් මැශින් එක වැඩ කරනව කියන්නෙ Lifetime අඩුවෙනව.lid එක close කරන්න තත්පරේනෙ යන්නෙ
මමත් ඕෆ් කරනව හැබැයි
දිගටම වැඩ කරනවා කියන්නේ ලයිෆ් ටයිම් එක වැඩි වෙනවා.මොනා උනත් මැශින් එක වැඩ කරනව කියන්නෙ Lifetime අඩුවෙනව.
මේක ඇත්ත. වැඩියෙන් Power draw වෙන්නේ ON/OFF එකෙදිලු. You Tube තියනවා. තව MAC Book එහෙම එක දිගට පාවිච්චියේදී Life Time වැඩිලු. MAC OS එක Fast වෙනවලු.දිගටම වැඩ කරනවා කියන්නේ ලයිෆ් ටයිම් එක වැඩි වෙනවා.
වැඩි හරියක් කෙල වෙන ඒවා වෙන්නේ එක්කෝ ඕන කරනකොට නැත්නම් ඕෆ් කරනකොට.
අනික computer parts හදලා තියෙන්නේ එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න
ඔෆ් කරන්නේ නැත්නම් ඕවා ගැන හිතලා නෙමෙයි. කම්මැලි. lid එක වහලා දානවා.
manual fastboot (hibernate) da karanne? afaik fastboot on krl thibbth shut down kaloth oka reset wnwඔය මගෙ Up time වැඩිවෙලා තියෙන්නෙ Fast boot නිසා
manual fastboot (hibernate) da karanne? afaik fastboot on krl thibbth shut down kaloth oka reset wnw
happata ehmd... mage off krla aththe ehnm. mama hithuwe on kylView attachment 141489
මම හැමදාම එකවතාවක් හරි shotdown කරනව. ඒත් දවස් 8ක් up time පෙන්නනව
අවුලක් නැද්ද එහෙම තියද්දි හීට් වෙන එක අවුලක් නැද්දමගේ office ලැප් එක shutdown කරන්නෙම නැ. සති දෙකකට විතර පාරක් restart කරලා ගන්නවා.