ලැප් එකේ PC Up time දාමුද.!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    දැන් ඔය ඕෆ් කරන් නැති ලමයි ඇයි ඕෆ් කරන් නැත්තෙ? මගෙනන් ඔන් වෙන්න ඕෆ් වෙන්න තප්පර 10ක් වගේ යන්නෙ. ඒ හින්ද ඕෆ් කරල තියනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,578
    113
    දැන් ඔය ඕෆ් කරන් නැති ලමයි ඇයි ඕෆ් කරන් නැත්තෙ? මගෙනන් ඔන් වෙන්න ඕෆ් වෙන්න තප්පර 10ක් වගේ යන්නෙ. ඒ හින්ද ඕෆ් කරල තියනව.
    lid එක close කරන්න තත්පරේනෙ යන්නෙ
    මමත් ඕෆ් කරනව හැබැයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මොනා උනත් මැශින් එක වැඩ කරනව කියන්නෙ Lifetime අඩුවෙනව.
    දිගටම වැඩ කරනවා කියන්නේ ලයිෆ් ටයිම් එක වැඩි වෙනවා.
    වැඩි හරියක් කෙල වෙන ඒවා වෙන්නේ එක්කෝ ඕන කරනකොට නැත්නම් ඕෆ් කරනකොට.
    අනික computer parts හදලා තියෙන්නේ එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න

    ඔෆ් කරන්නේ නැත්නම් ඕවා ගැන හිතලා නෙමෙයි. කම්මැලි. lid එක වහලා දානවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1630178974173.png
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දිගටම වැඩ කරනවා කියන්නේ ලයිෆ් ටයිම් එක වැඩි වෙනවා.
    වැඩි හරියක් කෙල වෙන ඒවා වෙන්නේ එක්කෝ ඕන කරනකොට නැත්නම් ඕෆ් කරනකොට.
    අනික computer parts හදලා තියෙන්නේ එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න

    ඔෆ් කරන්නේ නැත්නම් ඕවා ගැන හිතලා නෙමෙයි. කම්මැලි. lid එක වහලා දානවා.
    මේක ඇත්ත. වැඩියෙන් Power draw වෙන්නේ ON/OFF එකෙදිලු. You Tube තියනවා. තව MAC Book එහෙම එක දිගට පාවිච්චියේදී Life Time වැඩිලු. MAC OS එක Fast වෙනවලු.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මගේ office ලැප් එක shutdown කරන්නෙම නැ. සති දෙකකට විතර පාරක් restart කරලා ගන්නවා.
    අවුලක් නැද්ද එහෙම තියද්දි හීට් වෙන එක අවුලක් නැද්ද
     
    • Like
    Reactions: NRTG