උබ කොහොමද i3 cores 2 කින් windows 10 run කරන්නේ, පඩ දැම්මට හරියමන් pc එකක්වත් නැහැ නේදmama meka off karannema na. idala hitala restart kaloth thamai..
Bump
නිදා ගන්න පැය 4:30ට Shutdown කරනව. අනිත් හැම වෙලෙම ON.![]()
Processor eka keeytada bn gaththe?
82,000 ගත්තේ, over clock කරලා නැහැProcessor eka keeytada bn gaththe?
uba over clock karanawada?
උබ කොහොමද i3 cores 2 කින් windows 10 run කරන්නේ, පඩ දැම්මට හරියමන් pc එකක්වත් නැහැ නේද
haha දැක්ක හින්දා තමයි දැම්මේ, මට එහෙම තරහක් නැහැ උබත් එක්ක, හැබැයි screenshot ගත්තේ හරි slow වේවි අමාරුවෙන් වෙන්න ඇති,බලාගෙන web browser එක open කරන්න ගිහින් හිරවෙයි,uba dannawada mata thiyenne meka witharaida kiyala? kalekata kalin ridawan thawama dawillada passen enne ada ada?