
Ethakota awulak naa bn.
මචෝ charger 1යි battery1යි ගලවල 30 sec වගේ power key1 press කරගෙන ඉදල ආයෙත් හයිකරල බලපන් මචෝ.
බැටරි තියෙන සෙල්ලම් බඩුවක් වුනත් දිගටම පවිච්චිකරන්නේ නැත්නම් බැටරි අහක්කරන්න කියල තියෙන්නේ හේතුවක් ඇතිව........ වොරන්ටි ඉවරනං රැම් චෙක් කරලා හරියන්නේ නැත්නම් බෝඩ් එක මාරුකරපන්....... ඊට හොදයි අලුත් එකක් ගත්තනං
මගේ ලැප් එක බන් කලින් දවසෙත් ඔෆ්ෆ් කලා , පහුවද ඉදන් power light එක පත්තු වෙන්නෙත් නෑ, charger එකත් වැඩ මොකද බන් කරන්නේ
Charger eke tiyena light eka patthu wenawada..e widiyata error eka hayaganta puluwan