ලැප් එක ෆොර්මැට් කරන්න උදව් වක්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ලැප් එක ෆොර්මැට් කරන්න උදව් වක්

    මචන්ලා ලැප් එක ෆොර්මැට් කරන්න හැදුවා වින්ඩොව්ස් 10 DVD එක දාලා ..

    එත් F2/F12 ඕව එබුවට මුකුත් සෙටප් එක එන්නේ නැනේ ..DVD එක දාලා රිස්ටට් කරාට අයෙමත් දෙස්ටොප් එකටමයි එන්නේ මුකුත් වැටෙන්නේ වත් නැ ..

    මේක ෆොර්මැට් කරන්න විදියක් නැද්ද ? :sorry:
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    On wenakota press karanna one button eka watenawane ban monitor eke
    Board eken board ekata button eka wenas
    Samahara ewage F8 samahara ewage delete........
     
    Last edited: