ලැප් එක on කරපු ගමන් අයෙ off වෙනවනේ

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මචෝ ලැප් එක on කරපු ගමන් අයෙ off වෙනවනේ මොකද වෙලා තියෙන්නේ ?
    උදව්වක් දියන්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    saddak ehema enawada?
    beep?

    screen eke monada pennannae
    ------ Post added on Dec 1, 2021 at 8:57 AM
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    saddak ehema enawada?
    beep?

    screen eke monada pennannae
    ------ Post added on Dec 1, 2021 at 8:57 AM
    නැ බන් ෆැන් එහෙම on වෙනවා light පත්තු වෙලා ඔෆ්ෆ් වෙනව
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    beep tones enne nadda?
    ram card galawala aye connect karalath balanna.
    ram ගලවලා ගැහුවා
    බීප් සවුන්ඩ් එන්නේ නැ
    hdd එක ගලවලා on කරා එත් එහෙම වෙනවා
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    windows logo eka ehema enawada
    නැ
    Mother Board Short ekak venna athi. Kumbi ehema ringala hitiyada ?
    නැ


    hp එකක් තියෙන්නේ මන් උන්ගේ site එකේ වීඩියෝ එකක් බැලුවා එකේ තිබුණා උඩ ram එක යටට දාලා යට එක උඩට දැම්මා දැන් on වුණා
    දැන් මන් කිරියට ලොග් වුනේ ලැප් එකෙන් මේ දැන් type කරන්නෙත් එකෙන්

    හැබයි තිබුණේ 8 gb ram දැන් පෙන්වන්නේ 4gb ram ඒ මොකද බන්???? දැන් අයෙ උඩ යට මාරු කරලා බලනවා