ලැප් Help

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    ඇතුලට එන්නකො

    http://h10025.www1.hp.com/ewfrf/wc/document?docname=c04074967&tmp_task=prodinfoCategory&cc=us&dlc=en&lc=en&product=6705785

    Product NameHP Pavilion 15-n230tx TouchSmart Notebook PC

    මේ ලැප් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? ඉන්නව නන් පොඩ්ඩක් කියනවද හොද නරක, සහ නරකයි නන් මේ Features තියෙන වෙන ලැප් එකකුත්.

    මම මේක පාවිච්චි කරන්න ඉන්නෙ Parallel Processing ප්‍රොසෙසින් වලට මේකෙ තියෙන VGA එක. ඒකට වෙන හොද ඔප්ශන් එකක් තියෙනව නන් කියන්න මට දැනට හමබ උන හොදම එක මේක.

    බම්ප් වලට තැන්ක්ස් සහ තියෙන විදියට සලකන්නන්.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Toshiba L50 වගේ එකකට යන්න. :)

    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk
     
    thanks
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,706
    54,046
    113
    Colombo
    HP :eek:

    ගන්නවා නම් ටොෂිබා / ඩෙල් එකක් ගන්න...... ඔය ටච් සීන් සෑහෙන්න ලෙඩ දෙනවා අනික..... :(

    Toshiba L50 වගේ එකකට යන්න. :)

    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    marketing :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    1.6GHz speed athida ban 2.6GHz wenkan up wenawalu habai,dual channel rams nam wadath hodai(2GB+2GB),touch screen nam therumak na
    touch nan wedak ne thama eka nathi ekak thiboth gnawa oya featuresma thiyena. site eke thibe oka nisa baluwe. i5 nisa speed eka aulak weida.

    mama oya parallel processing karalama ne thama mage image processing research ekata eka use karana wei ekai meka puluwan ekakatama yane
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    parallel processing වලට desktop එකක් වඩාත් හොද වෙයි.......740M එකේ CUDA performance එච්චර නැහැ නේද?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Toshiba L50 වගේ එකකට යන්න. :)

    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    L50 dan nalu ban
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    parallel processing වලට desktop එකක් වඩාත් හොද වෙයි.......740M එකේ CUDA performance එච්චර නැහැ නේද?
    Desktop ekak thama hoda machan e unata mata ehe mehe yana wenawa gedara ina welawa adui ekai seen eka.research eka iwata wela wede finalize karana kota desktop ekak gana thama plane eka ekata 1yr wath yanawa thawa kohomath.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    හෙළයෙක්;16768408 said:
    ඇතුලට එන්නකො

    http://h10025.www1.hp.com/ewfrf/wc/document?docname=c04074967&tmp_task=prodinfoCategory&cc=us&dlc=en&lc=en&product=6705785

    Product NameHP Pavilion 15-n230tx TouchSmart Notebook PC

    මේ ලැප් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? ඉන්නව නන් පොඩ්ඩක් කියනවද හොද නරක, සහ නරකයි නන් මේ Features තියෙන වෙන ලැප් එකකුත්.

    මම මේක පාවිච්චි කරන්න ඉන්නෙ Parallel Processing ප්‍රොසෙසින් වලට මේකෙ තියෙන VGA එක. ඒකට වෙන හොද ඔප්ශන් එකක් තියෙනව නන් කියන්න මට දැනට හමබ උන හොදම එක මේක.

    බම්ප් වලට තැන්ක්ස් සහ තියෙන විදියට සලකන්නන්.

    මචන් මගේ ලැප් එකත් ඔය series එකේ ටිකක් පරණ එකක්, HP-ENVY4 intel i5, 2Gb AMD RADEON 7600, 8 GB RAM dual VGA වෙනසකට තියෙන්නේ මම නම් ගත්තේ Malesia වලින්,
    හොදටම hard use කරන්නේ මම, සමහර දවස් වලට ඒක දිගට දවස් 2,3 වැඩකරනවා. COD ghost, Crisis 3 සහ දරුණු ගනයේ games play කරනවා, කොටින්ම ලෑපීට දෙන්න පුළුවන් දස වද ඔක්කොම දෙනවා. but තවම නම් කිසි ලෙඩක් නෑ. HP අව්ලක් නෑ බන්, ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ කාලකන්නි ගෙන්නන්නේ low quality බඩු. ඒ නිසා ගන්න ඒක 2පාරක් හිතල ගනින් උබට sure තැනකින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    මචන් මගේ ලැප් එකත් ඔය series එකේ ටිකක් පරණ එකක්, HP-ENVY4 intel i5, 2Gb AMD RADEON 7600, 8 GB RAM dual VGA වෙනසකට තියෙන්නේ මම නම් ගත්තේ Malesia වලින්,
    හොදටම hard use කරන්නේ මම, සමහර දවස් වලට ඒක දිගට දවස් 2,3 වැඩකරනවා. COD ghost, Crisis 3 සහ දරුණු ගනයේ games play කරනවා, කොටින්ම ලෑපීට දෙන්න පුළුවන් දස වද ඔක්කොම දෙනවා. but තවම නම් කිසි ලෙඩක් නෑ. HP අව්ලක් නෑ බන්, ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ කාලකන්නි ගෙන්නන්නේ low quality බඩු. ඒ නිසා ගන්න ඒක 2පාරක් හිතල ගනින් උබට sure තැනකින්.

    Thanks machan info walata