My New Laptop

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ලැපක් ගන්න තමයි යන්නේ. මට හම්බුන Dedicated Graphics තියෙන Budget එකටත් ගැලපෙන හොඳම එක. Elakiri එකේ අයගෙනුත් අහල බලන්න හිතුනා.

    මෙන්න එහෙනම් Details,

    HP Pavilion 15-n278tx

    Processor Type Intel Core i5-4200 Haswell 4th Gen
    Processor Speed 1.6 GHz Turbo Boost 2.6 GHz
    Installed RAM 4 GB
    Type of memory DDR3
    Hard drive size 500 GB
    Card Reader Yes
    Type of memory cards 5 in 1 Digital Media Card Reader
    Graphics memory NVIDIA GeForce GT 840M (2 GB DDR3 dedicated) + Intel HD 4400

    Price : Rs. 88000.00

    http://h10025.www1.hp.com/ewfrf/wc/document?cc=us&lc=en&docname=c04197601
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕක හොද ලැප් එකක්.ඒජන්ට්ගෙන්ම ගනින් කීයක් හරි වැඩිපුර දීලා උනත්.හිතේ බයක් නැතුව ඇති වෙනකම් යුස් කරන්න පුලුවන් එතකොට.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    maath me lapak gana ahala thread ekak daanda haduwa witharai :D
    machan man baluwe HP Pavilion 15-n224tu 4th Gen i5|4GB|750GB kiyana lap eka. PRICE - LKR 79,000. man game play karanne nam na wadiya. university eke inna nisa use karanda ekk ganna baluwe. me lap eka gannawa nam kohenda ban ganda hodama place eka? :oo: campuz eke unta special offer ekak denawa nam hodai ithin:rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලැප් එකක් ගන්නවානම් පුලුවන් තරම් ඇසුස් එකක් ගන්න බලපන්.එහෙම නැත්තම් ටොශිබා එකක් ගනින්.මොකක් ගත්තත් ඒජන්ට්ගෙන් ගනින්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    HP Pavilion Sleek Book, 3317u, i5,1.9, 4GB,500, 2GB VGA,14

    Rs. 84,000/= :rofl:

    හැබැයි දුන්නට පස්සේ අවුල් ආවා කියලා කුණු කුණු ගාන්න නම් බෑ ඕන්....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕක හොද ලැප් එකක්.ඒජන්ට්ගෙන්ම ගනින් කීයක් හරි වැඩිපුර දීලා උනත්.හිතේ බයක් නැතුව ඇති වෙනකම් යුස් කරන්න පුලුවන් එතකොට.

    ලැප් එකක් ගන්නවානම් පුලුවන් තරම් ඇසුස් එකක් ගන්න බලපන්.එහෙම නැත්තම් ටොශිබා එකක් ගනින්.මොකක් ගත්තත් ඒජන්ට්ගෙන් ගනින්.

    :cool: ඒජන්ට් වොරන්ටි එක්ක ලැප් නම් ඉතින්.... අපෙන්ම තමා..... :D Tech Smart Lanka :) 0773-078-533

    Hand Carry කරපුවා, සීරියල් වෙනස් කරපුවා, ජිල්මාට් දාපුවා නැත...... :no:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    HP Pavilion Sleek Book, 3317u, i5,1.9, 4GB,500, 2GB VGA,14

    Rs. 84,000/= :rofl:

    හැබැයි දුන්නට පස්සේ අවුල් ආවා කියලා කුණු කුණු ගාන්න නම් බෑ ඕන්....... :(

    කියන්න බලන්න ඔය 2GB Graphic card එක මොකක්ද කියලා. Geforce 840M නම් බොහෝ දුරට Geforce GT 750M ට සමානයි.
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    maath me lapak gana ahala thread ekak daanda haduwa witharai :D
    machan man baluwe HP Pavilion 15-n224tu 4th Gen i5|4GB|750GB kiyana lap eka. PRICE - LKR 79,000. man game play karanne nam na wadiya. university eke inna nisa use karanda ekk ganna baluwe. me lap eka gannawa nam kohenda ban ganda hodama place eka? :oo: campuz eke unta special offer ekak denawa nam hodai ithin:rolleyes:

    meeke dedicated graphics neweda bn?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn Sisil World eke HP i3 1.7Ghz 4th Gen ekak gatta...eke drivers na bnz..HP site eke model eka na...search karaddi Vietnam Only kiyala tiyena model ekak...ai bun Sisil World wage leading companies me wage dewal karanne..?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    mcn Sisil World eke HP i3 1.7Ghz 4th Gen ekak gatta...eke drivers na bnz..HP site eke model eka na...search karaddi Vietnam Only kiyala tiyena model ekak...ai bun Sisil World wage leading companies me wage dewal karanne..?

    http://www8.hp.com/us/en/drivers.html

    මෙතනින් ලැප් එක Detect කරගන්නවා. Try එකක් දීලා බලහන්. පුලුවන් වෙයි.