ලැප් Waddo උදව්වක් දෙන්න ------------------------------------

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    ලැප් Waddo උදව්වක් දෙන්න

    3501 dell ලැප් එකක් තියෙන්නේ , මේකේ මේ බටන් එකක් එබිලම තියෙනවා ( බටන් එක උඩින් එබිලා , කේස් නැහැ ) keyboad එක හොදටම තියෙනවා , අවුරුදු 2ක් ලැප් එක අරන් ,

    No 5 එබුවත් , අර ප්ලස් එකට මෙහා තියෙන ඉරි කැල්ල එබිලම තියෙනවා , එක දෙතුන් පාරක් එබුවම හරියනවා .....දැන් මම Key Tweak දාලා ඒ key දෙක block කළා .....එත් බන් අර නම්බර් දෙකම ඔබද්දී සමහර වෙලාවට වැඩ කරනවා

    පස්සේ මම , වෙනම keyboad එකක් ගහලා , lap key use නොකර , අරකෙන් පාවිච්චි කළා , එත් බන් සමහර වෙලාවට අරක එබෙනවා , windows 10/11 දෙකටම එහෙම වෙනවා . ඇත්තටම ලෙඩේ මොක්---අද-ද------අ----------------------------------------------------

    ඔන්න දැන් අයි ලෙඩේ ආව-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    disable කලත් වෙනම ගහපු keyboad එකේ මේක එබුවම නැවතුනා ...ඇත්තටම ලෙඩේ මොකද්ද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කී බෝඩ් එකට කෙලවී ඇත. වෙන කීබෝඩ් එකක් දාගන්න. එතකල් usb keyboard එකක් ගහගෙන ඕක ඩිස්කනෙක්ට් කරලා වැඩකරන්න පුලුවන්
     
    කී බෝඩ් එක පිස්සු කෙලින්නෙ කෙලඋනාම. එකම කී එක ආයෙ ආයෙ එබෙන්න වෙන හේතුවක් නැහැ.
     
    • Like
    Reactions: Asmodeus

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    liquid damage ekk wage unama ohoma wenwa keyborad eka... mulinma ara keys tika galawala clean karala balanna hariyanne nathnm replace keyboard.. wena keybord ekak use kalata wadak nh araka unplug karanna one..
    keyboad disable karanne kohomada lap eke eka...
     
    • Like
    Reactions: thesasindu

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කී බෝඩ් එකට කෙලවී ඇත. වෙන කීබෝඩ් එකක් දාගන්න. එතකල් usb keyboard එකක් ගහගෙන ඕක ඩිස්කනෙක්ට් කරලා වැඩකරන්න පුලුවන්
    අනිව!
    සවිස් පගවල් කරලා වැඩක් නෑ. දැන් ඕකෙ කීබෝඩ් එකේ අර රබර් රෙද්ද වගේ එක කෙල වෙලා තියෙන්නෙ. ඒක නික ඇලෙනවා වගේ වෙනවා බන්. අර පරණ රබර් පටි,කොන්ඩම් වලට වෙනවා වගේ. සමහර පගයි ඔය කීබෝඩ් රබර් රෙදි කෑලි අස්සට කටු ගහලා කන්ටැක්ට් ක්ලීනර් ඉන්ජෙක්ට් කරගන්නවා හරියන්න කියලා. සමහර එව්ව තාවකාලින්කව හරියනවා.

    ඔය පගවල් කරලා පුච්චහන්කො මදබොඩ් එකවත්.

    මම ඔය ෆීල්ඩ් එකට සම්බන්දව ඉන්න එකෙක්. දැන් ඔය බජට් ලැප් වල ඉහේ කෙස් ගානට ඔය ලෙඩේ දැකලා තියේ මන්.
    යූස් නොකර හිටියම ඉක්මන්ට එනවා.

    උඹට කියන්න සමහර එව්ව අරන් මාස 6යි. කෙල වෙලා. වොරන්ටි ගන්න අරන් යනවා , එතෙන්දි පොඩ්ඩක් තට්ටුවක් දාපු ගමන් ආයෙ හරි. ආයෙ දවසෙන් අර විදියමයි. ඔබන එක නෙවෙයි එබෙන්නෙ. සමහර උන්ගෙ හිතේ වයිරස් ගිහින් කියලා ඉතින්. ඔව්ව මහ උකන කීබෝඩ් සගෝ!

    ඔව්ව කොච්චර දැම්මත් වැඩක් නෑ එන එකවගේ නෑ. අවුරුද්දෙන් කෙල වෙනවා. ඕක ඩිස්කනෙක්ට් කරලා සුපිරි මැකනිකල් කීබෝඩ් එකක් එලියෙන් ගහගනින්!. අම්මට සිරි වෙන්න වැඩ කලෑකි.
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලැප් Waddo උදව්වක් දෙන්න

    3501 dell ලැප් එකක් තියෙන්නේ , මේකේ මේ බටන් එකක් එබිලම තියෙනවා ( බටන් එක උඩින් එබිලා , කේස් නැහැ ) keyboad එක හොදටම තියෙනවා , අවුරුදු 2ක් ලැප් එක අරන් ,

    No 5 එබුවත් , අර ප්ලස් එකට මෙහා තියෙන ඉරි කැල්ල එබිලම තියෙනවා , එක දෙතුන් පාරක් එබුවම හරියනවා .....දැන් මම Key Tweak දාලා ඒ key දෙක block කළා .....එත් බන් අර නම්බර් දෙකම ඔබද්දී සමහර වෙලාවට වැඩ කරනවා

    පස්සේ මම , වෙනම keyboad එකක් ගහලා , lap key use නොකර , අරකෙන් පාවිච්චි කළා , එත් බන් සමහර වෙලාවට අරක එබෙනවා , windows 10/11 දෙකටම එහෙම වෙනවා . ඇත්තටම ලෙඩේ මොක්---අද-ද------අ----------------------------------------------------

    ඔන්න දැන් අයි ලෙඩේ ආව-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    disable කලත් වෙනම ගහපු keyboad එකේ මේක එබුවම නැවතුනා ...ඇත්තටම ලෙඩේ මොකද්ද ?
    කීබෝඩ් ගිහිල්ලා. ඉස්සර ඩෙල් නෙමෙයි දැන් එන්නෙ. සෑහෙන්න බාල සවුත්තු ලැප්ටොප්.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    disable කලත් වෙනම ගහපු keyboad එකේ මේක එබුවම නැවතුනා ...ඇත්තටම ලෙඩේ මොකද්ද ?
    Firmware update ekak dala balapan